ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 දෙවි මට මෙසේ පැවසුවේය. “මාගේ සේවකයා ලෙස ඔබට පැවරී තිබෙන කාර්යය සුළුපටු එකක් නොවෙයි. යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් පැවතෙන ගෝත්‍ර නැවත ගොඩනඟන්නත් රැකවරණය ලැබූ ඊශ්‍රායෙල්වරුන්ව නැවත මා වෙතට ගෙන එන්නත් මම ඔබට පැවරුවෙමි.+ එමෙන්ම, ජාතීන්ට ආලෝකය දෙන පිණිස මම ඔබව පත් කළෙමි.+ මා එසේ කළේ පොළොවේ ඈත කෙළවර දක්වාම වෙසෙන ජනයාට මා දෙන ගැලවීම අත් කර දෙන පිණිසය.”+

  • යෙසායා 61:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 61 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත.+ මන්ද යෙහෝවා දෙවි මෘදු ගුණැති අයට ශුභාරංචි ප්‍රකාශ කරන පිණිස+ මාව අභිෂේක කළේය.+ දෙවි මාව එවා තිබෙන්නේ බිඳුණු සිත් ඇත්තන්ව සුව කරන පිණිසත්+ වහලුන්ට නිදහස ප්‍රකාශ කරන පිණිසත්+ සිරකරුවන්ගේ ඇස් පාදන පිණිසත්ය.+

  • යොහන් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ ආලෝකය අන්ධකාරයෙහි දිගටම බැබළෙයි.+ එහෙයින් එම ආලෝකය වෙළාගෙන එය නිවා දැමීමට අන්ධකාරයට හැකියාවක් නැත.

  • යොහන් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යේසුස් නැවතත් ඔවුන්ට මෙසේ පැවසුවේය. “ලෝකයේ ආලෝකය මමයි.+ මාව අනුගමනය කරන තැනැත්තාට අන්ධකාරයේ ගමන් කරන්න සිදු වන්නේ නැහැ.+ මන්ද ඔහුට ජීවනයට මඟ පෙන්වන ආලෝකය ලැබෙයි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න