යොහන් 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 යේසුස් ඔවුන්ට මෙසේද කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පුත්‍රයාට තනි කැමැත්තෙන් කිසිම දෙයක් කළ නොහැකි බවයි. ඔහු තම පියාණන් කරන දේවල් බලාගෙන+ ඒ දේවල් එලෙසම ඉටු කරයි. ඒ නිසා පියාණන් යම් දෙයක් කළොත් පුත්‍රයාත් ඒ දේම කරයි. යොහන් 8:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි. කොලොස්සි 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය. හෙබ්‍රෙව් 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවිගේ තේජස ඔහු තුළින් පිළිබිඹු වන අතර+ දෙවිගේ ගතිලක්ෂණ සියල්ල ඔහු තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක.+ සෑම දෙයක්ම පවතින්නේ ඔහුගෙන් නික්මෙන බලගතු වදන්වලට අනුවය.+ අපව පාපයෙන් පවිත්‍ර කිරීමට පියවර ගැනීමෙන් පසු+ ඔහු ස්වර්ගයෙහි+ සිටින මහෝත්තමයාණන්ගේ දකුණු පැත්තේ අසුන්ගත්තේය.+
19 යේසුස් ඔවුන්ට මෙසේද කීවේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, පුත්‍රයාට තනි කැමැත්තෙන් කිසිම දෙයක් කළ නොහැකි බවයි. ඔහු තම පියාණන් කරන දේවල් බලාගෙන+ ඒ දේවල් එලෙසම ඉටු කරයි. ඒ නිසා පියාණන් යම් දෙයක් කළොත් පුත්‍රයාත් ඒ දේම කරයි.
28 එහෙයින් යේසුස් මෙසේ කීවේය. “ඔබ මනුෂ්‍ය පුත්‍රයාව+ එල්ලා තබන දවසේදී+ එන්න සිටි තැනැත්තා මා බව තේරුම්ගනියි.+ ඒ වගේම මම මගේම කැමැත්තට අනුව කිසිම දෙයක් කළේ නැති බවත්+ පියාණන් මට ඉගැන්වූ ආකාරයටම මම ඔබට දේවල් කියා දුන් බවත්+ ඔබට වැටහෙයි.
3 දෙවිගේ තේජස ඔහු තුළින් පිළිබිඹු වන අතර+ දෙවිගේ ගතිලක්ෂණ සියල්ල ඔහු තුළින් සම්පූර්ණයෙන්ම දැකගත හැක.+ සෑම දෙයක්ම පවතින්නේ ඔහුගෙන් නික්මෙන බලගතු වදන්වලට අනුවය.+ අපව පාපයෙන් පවිත්‍ර කිරීමට පියවර ගැනීමෙන් පසු+ ඔහු ස්වර්ගයෙහි+ සිටින මහෝත්තමයාණන්ගේ දකුණු පැත්තේ අසුන්ගත්තේය.+