යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+ කොලොස්සි 1:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නොපෙනෙන+ දෙවිගේ සැබෑ ස්වභාවය පිළිබිඹු වන්නේ+ ඔහු තුළින්ය. දෙවිගේ කුලුඳුල්+ නිර්මාණය ඔහුය.
1 බොහෝ කලකට ඉහතදී එනම්, අන් සියල්ල සෑදීමට පෙර*+ ‘වචනය’* නමැති තැනැත්තා+ සිටියේය. ඔහු සිටියේ දෙවි සමඟය.+ ‘වචනය’ නමැති එම තැනැත්තා දෙවිට සමානකමක් ඇති බලවත් කෙනෙකි.*+