උත්පත්ති 37:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මිදියන් ජාතික වෙළෙන්දෝ+ එතැන පසු කරමින් ගියෝය. එවිට ඔවුහු යෝසෙප්ව වතුර වළෙන් ගොඩට ගෙන+ ඔහුව ඉෂ්මායෙල්වරුන්ට රිදී ෂෙකෙල් විස්සකට වික්කෝය.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගියෝය. උත්පත්ති 45:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එබැවින් යෝසෙප්, “මා ළඟට එන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහුද ඔහු ළඟට ගියෝය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “මම යෝසෙප්. ඔබ ඊජිප්තුවට වික්ක ඔබේ සහෝදරයා මමයි!+ ගීතාවලිය 105:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 වහලෙකු ලෙස විකුණූ යෝසෙප්වඔහු ඔවුන්ට පෙර පිටත් කර යැව්වේය.+
28 මිදියන් ජාතික වෙළෙන්දෝ+ එතැන පසු කරමින් ගියෝය. එවිට ඔවුහු යෝසෙප්ව වතුර වළෙන් ගොඩට ගෙන+ ඔහුව ඉෂ්මායෙල්වරුන්ට රිදී ෂෙකෙල් විස්සකට වික්කෝය.+ ඉෂ්මායෙල්වරු යෝසෙප්ව ඊජිප්තුවට ගෙන ගියෝය.
4 එබැවින් යෝසෙප්, “මා ළඟට එන්න” කියා ඔවුන්ට කීවේය. ඔවුහුද ඔහු ළඟට ගියෝය. ඉන්පසු ඔහු මෙසේ කීවේය. “මම යෝසෙප්. ඔබ ඊජිප්තුවට වික්ක ඔබේ සහෝදරයා මමයි!+