ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දරුවන් දෙදෙනා ඉපදෙන්නත් පෙර එනම්, ඔවුන් කිසි යහපතක් හෝ වරදක් කරන්නත් පෙර දෙවි තේරීමක් කළේය.+ එයින් පැහැදිලි වූයේ දෙවි යමෙකුව තෝරාගන්නේ ඔහු කරන ක්‍රියා අනුව නොව දෙවි අරමුණු කර ඇති දේට අනුව බවයි. එහෙයින් කැඳවීම කරන්නේ දෙවිය.+

  • එෆීස 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එලෙසම ඔහු සමඟ එකට බැඳී සිටින අය ලෙස අපට උරුමයක්ද+ දෙවි ලබා දී ඇත. මන්ද දෙවි අපව තෝරාගැනීමට කලින්ම ඒ ගැන තීරණයක් ගත් අතර ඔහු එසේ කළේ තමාගේ අරමුණට එකඟවය. දෙවි ඒ සෑම පියවරක්ම ගත්තේ තම කැමැත්තට අනුවය.+

  • 2 තිමෝති 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දෙවි අපව ගලවා+ ශුද්ධ අය ලෙස කැඳෙව්වේ+ අප කළ යම් ක්‍රියා පදනම් කරගෙන නොව+ ඔහු අරමුණු කළ දේ හා ඔහු පෙන්වූ මහත් කරුණාව නිසාය. අපට ඒ මහත් කරුණාව ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් පෙන්වීමට ඔහු බොහෝ කලකට පෙර පියවර ගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න