රෝම 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන මම, ඔබ ගැන නිතරම මාගේ යාච්ඤාවලදී සඳහන් කරන්නෙමි.+ දෙවි ඊට සාක්ෂි දෙයි.+ ෆිලිප්පි 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ සියලුදෙනා උදෙසා මා දෙවිට කන්නලව් කරන සෑම අවස්ථාවකදීම+ මම එසේ කරමි. මා ප්‍රීතියෙන් මගේ කන්නලව් ඔප්පු කරන අතර, ෆිලිප්පි 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක්+ හා පූර්ණ අවබෝධයක්+ ඇතුව ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙන්න+ කියා මම ඔබ වෙනුවෙන් නිරතුරුව යාච්ඤා කරමි. කොලොස්සි 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු.+ 1 තෙසලෝනික 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවිට යාච්ඤා කරන විට අප ඔබ ගැන සඳහන් කරන සෑම අවස්ථාවකදීම අපි දෙවිට ස්තුති කරන්නෙමු.+
9 දෙවිට හද පත්ලෙන්ම පරිශුද්ධ සේවයක් පිරිනමමින් ඔහුගේ පුත්‍රයා පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරන මම, ඔබ ගැන නිතරම මාගේ යාච්ඤාවලදී සඳහන් කරන්නෙමි.+ දෙවි ඊට සාක්ෂි දෙයි.+
4 ඔබ සියලුදෙනා උදෙසා මා දෙවිට කන්නලව් කරන සෑම අවස්ථාවකදීම+ මම එසේ කරමි. මා ප්‍රීතියෙන් මගේ කන්නලව් ඔප්පු කරන අතර,
9 දෙවිගේ කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක්+ හා පූර්ණ අවබෝධයක්+ ඇතුව ඔබේ ප්‍රේමය තව තවත් වැඩි වෙන්න+ කියා මම ඔබ වෙනුවෙන් නිරතුරුව යාච්ඤා කරමි.
3 අපි ඔබ වෙනුවෙන් යාච්ඤා කරන සෑම අවස්ථාවකදීම+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ දෙවි පියාණන්ට ස්තුති කරමු.+