රෝම 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඉන් අදහස් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැති බවයි.+ ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන්+ පමණක් බව පැහැදිලිය. ගලාති 3:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+
8 ඉන් අදහස් වන්නේ ආබ්‍රහම්ගෙන් පැවතෙන සියලුදෙනාම+ අනිවාර්යයෙන්ම දෙවිගේ දරුවන් ලෙස සලකන්නේ නැති බවයි.+ ඒ අනුව සැබෑ දරුවන් ලෙස සලකන්නේ පොරොන්දුව ලබන දරුවන්+ පමණක් බව පැහැදිලිය.
29 මීට අමතරව ඔබ ක්‍රිස්තුස්ට අයිති අය නම් ඔබ ඇත්තටම ආබ්‍රහම්ගෙන් පැවතෙන අයයි.+ ඔහුට දුන් පොරොන්දුවට ඔබත් උරුමක්කරුවෝය.+