ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගලාති 2:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ අනුව ක්‍රිස්තුස් සමඟ මාවද වධකණුවට ඇණ ගසා ඇති බව පැවසිය හැක.+ එහෙයින් තවදුරටත් ජීවත් වන්නේ මා නොව+ මා සමඟ එකට බැඳී සිටින ක්‍රිස්තුස්ය.+ මන්ද මා දැනට මිනිසෙකු ලෙස ගත කරන මේ ජීවිතය+ මා ඇත්තටම ගත කරන්නේ මට ප්‍රේම කර මා වෙනුවෙන් තම ජීවිතය පුද කළ දෙවිගේ පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබමින්ය.+

  • ගලාති 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම මිස+ වෙන කිසි දෙයක් ගැන ආඩම්බරයෙන් කතා කරන්න මට කිසි අවශ්‍යතාවක් නැත. මා මිනිස් වර්ගයාව දකින්නේ වධකණුවක ඇණ ගසා ඇති අය ලෙසයි.+ ඔවුන් මාව දකින්නෙත් වධකණුවක ඇණ ගසා ඇති කෙනෙකු ලෙසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න