මතෙව් 24:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “පියාණන් මිස+ ඒ දේ සිදු වන දවස හා වේලාව+ කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ. 2 පේතෘස් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+ එළිදරව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+
36 “පියාණන් මිස+ ඒ දේ සිදු වන දවස හා වේලාව+ කිසිවෙක් දන්නේ නැහැ. ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැහැ.
10 නමුත් යෙහෝවා දෙවිගේ දවස+ සොරෙකු මෙන් පැමිණෙන්නේය.+ ඒ දවසේදී අහස මහත් ශබ්දයකින්+ නැති වී යයි.+ අහසෙහි හා පොළොවෙහි ඇති දේවල්ද දැඩි උෂ්ණත්වය නිසා උණු වී යයි.+ පොළොවද+ එහි වෙසෙන මිනිසුන් සිදු කර තිබෙන සෑම දෙයක්මද පිලිස්සී යනු ඇත.+
3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+