මාක් 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද පැමිණ,+ හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ යැවීමට+ ලකුණු හා පුදුම දේවල් පෙන්වයි.+ 3 යොහන් 10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් මා පැමිණියොත් මම ඔහු කරන දේවල් හෙළි කරන්නෙමි.+ මන්ද ඔහු අප ගැන නින්දාසහගත දේවල් නොකඩවා පතුරුවමින් සිටියි.+ එපමණක්ද නොව ඔහු සහෝදරයන්ව ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ එලෙසම සහෝදරයන්ව පිළිගැනීමට ආශාවෙන් සිටින අයට+ ඔහු බාධා කරන අතර+ ඔවුන්ව සභාවෙන් පිටමං කිරීමටත් උත්සාහ දරයි.+ එළිදරව් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.
22 මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද බොරු අනාගතවක්තෘවරුන්ද පැමිණ,+ හැකි නම් තෝරාගත් අයව පවා නොමඟ යැවීමට+ ලකුණු හා පුදුම දේවල් පෙන්වයි.+
10 එහෙයින් මා පැමිණියොත් මම ඔහු කරන දේවල් හෙළි කරන්නෙමි.+ මන්ද ඔහු අප ගැන නින්දාසහගත දේවල් නොකඩවා පතුරුවමින් සිටියි.+ එපමණක්ද නොව ඔහු සහෝදරයන්ව ගෞරවයෙන් පිළිගන්නේ නැත.+ එලෙසම සහෝදරයන්ව පිළිගැනීමට ආශාවෙන් සිටින අයට+ ඔහු බාධා කරන අතර+ ඔවුන්ව සභාවෙන් පිටමං කිරීමටත් උත්සාහ දරයි.+
20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.