-
එළිදරව් 2:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ‘ඔබ වාසය කරන්නේ කොතැනද කියා මම දනිමි. එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නමුත් ඔබ දිගටම මට විශ්වාසවන්තව සිටින්නෙහිය.*+ මා කෙරෙහි ඔබ තබා තිබෙන විශ්වාසය ඔබ නැති කරගත්තේ නැත.+ ඔබ මට ද්‍රෝහි වුණේද නැත. මට විශ්වාසවන්ත වූ මාගේ සාක්ෂිකරුවෙකු+ වන අන්තිපස්ව සාතන්ගේ වාසස්ථානයක් වන ඔබේ නුවරෙහි මරා දැමූ කාලයේදී+ පවා ඔබ නොසැලී සිටියෙහිය.
-