ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 150
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න

        • යාහ්ට ප්‍රශංසා කරන්න! (1, 6)

ගීතාවලිය 150:1

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 19:6
  • +ගීතා 116:19
  • +ගීතා 19:1

ගීතාවලිය 150:2

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 107:15; එළි 15:3
  • +ද්වි 3:24; ගීතා 145:3

ගීතාවලිය 150:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 81:3
  • +1ලේක 15:28

ගීතාවලිය 150:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:20
  • +ගීතා 92:1, 3; 144:9
  • +1සාමු 10:5

ගීතාවලිය 150:5

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:5; 1ලේක 15:19; 16:5

ගීතාවලිය 150:6

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +එළි 5:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 150:1එළි 19:6
ගීතා. 150:1ගීතා 116:19
ගීතා. 150:1ගීතා 19:1
ගීතා. 150:2ගීතා 107:15; එළි 15:3
ගීතා. 150:2ද්වි 3:24; ගීතා 145:3
ගීතා. 150:3ගීතා 81:3
ගීතා. 150:31ලේක 15:28
ගීතා. 150:4නික් 15:20
ගීතා. 150:4ගීතා 92:1, 3; 144:9
ගීතා. 150:41සාමු 10:5
ගීතා. 150:52සාමු 6:5; 1ලේක 15:19; 16:5
ගීතා. 150:6එළි 5:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 150:1-6

ගීතාවලිය

150 යාහ්ට ප්‍රශංසා කරන්න!*+

ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+

ඔහුගේ බලය කියාපාන අහස්තලය යට ඔහුට ප්‍රශංසා කරන්න.+

 2 ඔහුගේ බලවත් ක්‍රියා ගැන ඔහුට ප්‍රශංසා කරන්න.+

ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය අතිමහත් නිසා ඔහුට ප්‍රශංසා කරන්න.+

 3 හොරණෑව පිඹිමින් ඔහුට ප්‍රශංසා කරන්න.+

තත් භාණ්ඩය වාදනය කරමින්, වීණාව වයමින් ඔහුට ප්‍රශංසා කරන්න.+

 4 රබන් ගසමින්+ සහ නටමින් ඔහුට ප්‍රශංසා කරන්න.

තත් භාණ්ඩ වාදනය කරමින්,+ බටනළාව පිඹිමින්+ ඔහුට ප්‍රශංසා කරන්න.

 5 අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.

මහත් හඬකින්, අත්තාළම් ගසමින් ඔහුට ප්‍රශංසා කරන්න.+

 6 පණ ඇති සියල්ලෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න.

යාහ්ට ප්‍රශංසා කරන්න!*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න