ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 85
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ආයෙත් පිළිගන්න කියලා කරන යාච්ඤාවක්

        • තමන්ගේ විශ්වාසවන්ත සෙනඟට ලැබෙන සාමය ගැන දෙවියන් කියනවා (8)

        • නොසැලෙන ආදරයයි, විශ්වාසවන්තකමයි අත්වැල් බැඳගනියි (10)

ගීතාවලිය 85:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 20:19

ගීතාවලිය 85:1

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 26:42; යෝවෙ 2:18
  • +එස්රා 2:1; යෙරෙ 30:18; එස 39:25

ගීතාවලිය 85:2

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 50:20; මීකා 7:18

ගීතාවලිය 85:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:9; යෙසා 12:1

ගීතාවලිය 85:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:3, 4

ගීතාවලිය 85:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:1; 79:5

ගීතාවලිය 85:6

හරස් යොමු දැක්වීම්

  • +එස්රා 3:11; යෙරෙ 33:10, 11

ගීතාවලිය 85:7

හරස් යොමු දැක්වීම්

  • +විලා 3:22

ගීතාවලිය 85:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 57:19
  • +ද්වි 8:17, 18; ගීතා 78:7

ගීතාවලිය 85:9

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 46:13

ගීතාවලිය 85:10

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 72:3; යෙසා 32:17

ගීතාවලිය 85:11

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 26:9; 45:8

ගීතාවලිය 85:12

පාදසටහන්

  • *

    හෝ, “සමෘද්ධිය.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 84:11; යාකො 1:17
  • +ලෙවී 26:4; ගීතා 67:6; යෙසා 25:6; 30:23

ගීතාවලිය 85:13

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:14

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 85:පෙර සටහන2ලේක 20:19
ගීතා. 85:1ලෙවී 26:42; යෝවෙ 2:18
ගීතා. 85:1එස්රා 2:1; යෙරෙ 30:18; එස 39:25
ගීතා. 85:2යෙරෙ 50:20; මීකා 7:18
ගීතා. 85:3ගීතා 103:9; යෙසා 12:1
ගීතා. 85:4ගීතා 80:3, 4
ගීතා. 85:5ගීතා 74:1; 79:5
ගීතා. 85:6එස්රා 3:11; යෙරෙ 33:10, 11
ගීතා. 85:7විලා 3:22
ගීතා. 85:8යෙසා 57:19
ගීතා. 85:8ද්වි 8:17, 18; ගීතා 78:7
ගීතා. 85:9යෙසා 46:13
ගීතා. 85:10ගීතා 72:3; යෙසා 32:17
ගීතා. 85:11යෙසා 26:9; 45:8
ගීතා. 85:12ගීතා 84:11; යාකො 1:17
ගීතා. 85:12ලෙවී 26:4; ගීතා 67:6; යෙසා 25:6; 30:23
ගීතා. 85:13ගීතා 89:14
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 85:1-13

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීතයක්.+

85 යෙහෝවා දෙවියනි, ඔබේ දේශයට ඔබ කරුණාව පෙන්නුවා.+

වහලුන් විදිහට අරන් ගිය යාකොබ්ගේ දරුවන්ව ඔබ ආයෙත් දේශයට ගෙනාවා.+

 2 ඔබේ සෙනඟගේ වැරදිවලට ඔබ සමාව දුන්නා.

ඔවුන්ගේ හැම පාපයක්ම ඔබ මකලා දැම්මා.+ (සීලාහ්)

 3 ඔබේ උදහස ඔබ පිට කළේ නැහැ.

ඔබේ දැවෙන කෝපය ඔවුන් පිටට ගෙනාවේ නැහැ.+

 4 අපිට ගැලවීම ලබා දෙන දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න.

අපි ගැන තියෙන කේන්තිය ඔබේ හිතින් අයින් කරගන්න.+

 5 ඔබ හැමදාමත් අපිත් එක්ක කේන්තියෙන් ඉන්නවාද?+

පරම්පරාවක් පරම්පරාවක් ගාණේ ඔබේ කේන්තිය අපිට විරුද්ධව ඇවිළෙයිද?

 6 ඔබ අපිව ආයෙත් ප්‍රාණවත් කරලා

ඔබ ගැන සතුටු වෙන්න අපිට අවස්ථාව දෙන්නේ නැද්ද?+

 7 අනේ යෙහෝවා, ඔබේ නොසැලෙන ආදරය අපිට පෙන්වලා+

අපිට ගැලවීම ලබා දෙන්න.

 8 සැබෑ දෙවියන් වන යෙහෝවා කියන දේට මම ඇහුම්කන් දෙනවා.

විශ්වාසවන්තව ඉන්න තමන්ගේ සෙනඟට ලැබෙන්න යන සාමය ගැන දෙවියන් කියනවා.+

ඒත් අතීතයේ කළා වගේ තමන් ගැනම ඕනෑවට වඩා විශ්වාස නොකර ඉන්න

ඔවුන් වගබලා ගන්න ඕනේ.+

 9 ඔහු ගැන ගරුබියක් තියෙන අයට ඔහු අනිවාර්යයෙන්ම ගැලවීම ලබා දෙනවා.+

ඔහු එහෙම කරන්නේ අපේ දේශය ඔහුගේ තේජසින් පිරිලා යන්නයි.

10 නොසැලෙන ආදරය සහ විශ්වාසවන්තකම අත්වැල් බැඳගන්නවා.

ධර්මිෂ්ඨකම සහ සමාදානය එකිනෙකාව වැලඳගන්නවා.+

11 විශ්වාසවන්තකම භූමියෙන් දලුලයි.

ධර්මිෂ්ඨකම ස්වර්ගයේ ඉඳන් බලන් ඉඳියි.+

12 යෙහෝවා යහපත් දේ* දීලා අපිට ආශීර්වාද කරනවා.+

ඒ නිසා අපේ දේශයෙන් සම්පූර්ණ පලදාවම ලැබෙනවා.+

13 ධර්මිෂ්ඨකම දෙවියන් ඉදිරියෙන් ගමන් කරයි.+

ඔහු යන මඟ සකස් කරලා දෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න