ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 82
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සාධාරණව විනිශ්චය කරන්න කියලා කියයි

        • “දෙවිවරු මැද” දෙවියන් විනිශ්චය කරයි (1)

        • ‘අසරණයන් වෙනුවෙන් නැඟී ඉන්න’ (3)

        • “ඔබ දෙවිවරු” (6)

ගීතාවලිය 82:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1

ගීතාවලිය 82:1

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.” පේන විදිහට මෙතන කතා කරන්නේ ඊශ්‍රායෙල් දේශයේ හිටපු විනිශ්චයකරුවන් ගැනයි.

  • *

    හෝ, “දෙවියන් තමන්ගේ සභාවේ හිටගන්නවා.”

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 19:6
  • +නික් 18:21, 22; ගීතා 82:6; යොහ 10:34, 35

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 11 පි.

ගීතාවලිය 82:2

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:15; දේශ 5:8
  • +ද්වි 1:16, 17; 2ලේක 19:7; හිතෝ 18:5

ගීතාවලිය 82:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 24:17
  • +යෙරෙ 22:3

ගීතාවලිය 82:5

පාදසටහන්

  • *

    ඒ කියන්නේ 1වෙනි පදයේ කතා කරන දෙවිවරු.

හරස් යොමු දැක්වීම්

  • +මීකා 3:1
  • +ගීතා 11:3; හිතෝ 29:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 12 පි.

ගීතාවලිය 82:6

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ට යම් සමානකමක් තියෙන අය.”

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:34, 35; 1කොරි 8:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2006, 11 පි.

ගීතාවලිය 82:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 49:12
  • +ගීතා 146:3, 4

ගීතාවලිය 82:8

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 96:13

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 82:පෙර සටහන1ලේක 25:1
ගීතා. 82:12ලේක 19:6
ගීතා. 82:1නික් 18:21, 22; ගීතා 82:6; යොහ 10:34, 35
ගීතා. 82:2ලෙවී 19:15; දේශ 5:8
ගීතා. 82:2ද්වි 1:16, 17; 2ලේක 19:7; හිතෝ 18:5
ගීතා. 82:3ද්වි 24:17
ගීතා. 82:3යෙරෙ 22:3
ගීතා. 82:5මීකා 3:1
ගීතා. 82:5ගීතා 11:3; හිතෝ 29:4
ගීතා. 82:6යොහ 10:34, 35; 1කොරි 8:5
ගීතා. 82:7ගීතා 49:12
ගීතා. 82:7ගීතා 146:3, 4
ගීතා. 82:8ගීතා 96:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 82:1-8

ගීතාවලිය

ආසාෆ් රචනා කරපු ගීතයක්.+

82 රැස් වෙලා ඉන්න දෙවිවරු* අතරට ඇවිත්

දෙවියන් තමන්ට හිමි ස්ථානයේ හිටගන්නවා.*+

දෙවිවරු මැද විනිශ්චය කරමින් ඔහු මෙහෙම කියනවා.+

 2 “ඔබ තව කොච්චර කාලයක් අසාධාරණ විදිහට විනිශ්චය කරනවාද?+

දුෂ්ටයන්ගේ පැත්ත අරන් වැඩ කරනවාද?+ (සීලාහ්)

 3 අසරණයන් සහ පියා නැති දරුවන් වෙනුවෙන් නැඟී ඉන්න.+

පීඩාවට පත් වුණ අය සහ දුප්පත් අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+

 4 අසරණයන්වත් දුප්පතුන්වත් බේරගන්න.

දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවගන්න.”

 5 ඒත් ඔවුන්* කිසි දෙයක් දන්නේ නැහැ.

කිසි දෙයක් තේරුම්ගන්නෙත් නැහැ.+

ඔවුන් අන්ධකාරයේ ඒ මේ අත ඇවිදිනවා.

පොළොවේ හැම අත්තිවාරමක්ම හෙල්ලිලා ගිහින්.+

 6 “උසස්ම දෙවියන් වන මම මෙහෙම කිව්වා.

‘ඔබ දෙවිවරු.*+ ඔබ හැමෝම මගේ පුතුන්.

 7 ඒත් ඔබත් සාමාන්‍ය මිනිසුන් වගේ මැරිලා යනවා.+

අනිත් පාලකයන් වගේ වැටිලා යනවා.’”+

 8 දෙවියනි, නැඟී ඉඳලා පොළොව විනිශ්චය කරන්න.+

මොකද සියලු ජාතීන් අයිති ඔබටයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න