ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 100
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • සැදුම්කරුට ස්තුති කරයි

        • “යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න” (2)

        • ‘අපිව නිර්මාණය කළේ දෙවියන්’ (3)

ගීතාවලිය 100:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 95:1, 2; 98:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1995, 19 පි.

ගීතාවලිය 100:2

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 12:12; නෙහෙ 8:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1995, 19 පි.

ගීතාවලිය 100:3

පාදසටහන්

  • *

    හෝ, “පිළිගන්න.”

  • *

    හෝ සමහරවිට, “අපි අපිවම නිර්මාණය කළේ නැහැ.”

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 6:4
  • +ගීතා 149:2
  • +ගීතා 95:6, 7; එස 34:31; 1පේතෘ 2:25

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙසායාගේ අනාවැකිය II, 47 පි.

    මුරටැඹ,

    1/15/1996, 15 පි.

    1/15/1995, 19 පි.

ගීතාවලිය 100:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 50:23; 66:13; 122:1, 2
  • +ගීතා 65:4
  • +ගීතා 96:2; හෙබ්‍රෙ 13:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1999, 18-19 පි.

    1/15/1995, 19-20 පි.

    7/15/1992, 22-23 පි.

ගීතාවලිය 100:5

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 86:5; ලූක් 18:19
  • +නික් 34:6, 7; ද්වි 7:9; ගීතා 98:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1995, 19-20 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 100:1ගීතා 95:1, 2; 98:4
ගීතා. 100:2ද්වි 12:12; නෙහෙ 8:10
ගීතා. 100:3ද්වි 6:4
ගීතා. 100:3ගීතා 149:2
ගීතා. 100:3ගීතා 95:6, 7; එස 34:31; 1පේතෘ 2:25
ගීතා. 100:4ගීතා 50:23; 66:13; 122:1, 2
ගීතා. 100:4ගීතා 65:4
ගීතා. 100:4ගීතා 96:2; හෙබ්‍රෙ 13:15
ගීතා. 100:5ගීතා 86:5; ලූක් 18:19
ගීතා. 100:5නික් 34:6, 7; ද්වි 7:9; ගීතා 98:3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 100:1-5

ගීතාවලිය

ස්තුති දීමේ ගීයක්.

100 පොළොවේ සියලු ජනයෙනි, යෙහෝවාට ජය නාද නඟන්න.+

 2 යෙහෝවා දෙවියන්ට සතුටින් සේවය කරන්න.+

ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉස්සරහට එන්න.

 3 යෙහෝවා සැබෑ දෙවියන් කියලා තේරුම්ගන්න.*+

අපිව නිර්මාණය කළේ ඔහුයි. ඒ නිසා අපි අයිති ඔහුටයි.*+

අපි ඔහුගේ සෙනඟ, ඔහුගේ තණබිමේ ඉන්න බැටළුවෝ.+

 4 ස්තුති කරමින් ඔහුගේ ගෘහයේ දොරටුවලින් ඇතුල් වෙන්න.+

ප්‍රශංසා කරමින් ඔහුගේ ගෘහයේ මළුවට යන්න.+

ඔහුට ස්තුති දෙන්න. ඔහුගේ නමට ප්‍රශංසා කරන්න.+

 5 මොකද යෙහෝවා යහපත්.+

ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

ඔහුගේ විශ්වාසවන්තකම පරම්පරාවෙන් පරම්පරාවට පවතිනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න