ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • දෙවෙනි පාරටත් ඊශ්‍රායෙල් ගෝත්‍රවල අයව ලියාපදිංචි කරයි (1-65)

ගණන් කතාව 26:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 25:7, 8

ගණන් කතාව 26:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 30:12; 38:26; ගණන් 1:2

ගණන් කතාව 26:3

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 6:1
  • +ගණන් 22:1; 33:48
  • +ගණන් 20:26

ගණන් කතාව 26:4

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:3

ගණන් කතාව 26:5

හරස් යොමු දැක්වීම්

  • +උත් 29:32
  • +උත් 46:8, 9; නික් 6:14

ගණන් කතාව 26:7

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:21

ගණන් කතාව 26:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:1
  • +ගණන් 16:5, 19; ද්වි 11:6; ගීතා 106:17
  • +ගණන් 16:12

ගණන් කතාව 26:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 16:32, 35; ගීතා 106:18
  • +ගණන් 16:38; 1කොරි 10:10, 11

ගණන් කතාව 26:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:24; ගණන් 26:58; ගීතා 42:පෙර සටහන

ගණන් කතාව 26:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:23; 46:10; නික් 6:15; 1ලේක 4:24

ගණන් කතාව 26:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:23

ගණන් කතාව 26:15

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:26; 46:16

ගණන් කතාව 26:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:25

ගණන් කතාව 26:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:2-4
  • +උත් 29:35; 46:12
  • +උත් 38:7-10

ගණන් කතාව 26:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 38:2, 5, 26; 1ලේක 4:21
  • +උත් 38:29; රූත් 4:18; මතෙ 1:3
  • +උත් 38:30; 1ලේක 2:4

ගණන් කතාව 26:21

හරස් යොමු දැක්වීම්

  • +රූත් 4:19
  • +1ලේක 2:5

ගණන් කතාව 26:22

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:27

ගණන් කතාව 26:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:18; 35:23; 46:13; 1ලේක 7:1
  • +1ලේක 7:2

ගණන් කතාව 26:25

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:29

ගණන් කතාව 26:26

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:20; 46:14

ගණන් කතාව 26:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:31

ගණන් කතාව 26:28

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:52
  • +උත් 30:24; 35:24; 46:20

ගණන් කතාව 26:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:51
  • +උත් 50:23; ද්වි 3:15; 1ලේක 7:14
  • +යොෂු 17:1

ගණන් කතාව 26:33

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 27:7; 1ලේක 7:15
  • +ගණන් 36:11

ගණන් කතාව 26:34

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:35

ගණන් කතාව 26:35

හරස් යොමු දැක්වීම්

  • +උත් 41:52
  • +1ලේක 7:20

ගණන් කතාව 26:37

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:33; යොෂු 17:17

ගණන් කතාව 26:38

හරස් යොමු දැක්වීම්

  • +උත් 35:24; 46:21; 1ලේක 8:1
  • +1ලේක 7:6

ගණන් කතාව 26:40

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 8:3, 4

ගණන් කතාව 26:41

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:37

ගණන් කතාව 26:42

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:6

ගණන් කතාව 26:43

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:39

ගණන් කතාව 26:44

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:13; 35:26; 46:17; 1ලේක 7:30

ගණන් කතාව 26:47

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:41

ගණන් කතාව 26:48

හරස් යොමු දැක්වීම්

  • +උත් 30:8; 35:25; 46:24; 1ලේක 7:13

ගණන් කතාව 26:50

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:43

ගණන් කතාව 26:51

හරස් යොමු දැක්වීම්

  • +නික් 38:26; ගණන් 1:46, 49; 14:29

ගණන් කතාව 26:53

පාදසටහන්

  • *

    හෝ, “නම් වශයෙන් ලියාපදිංචි කරපු අයගේ ගාණට අනුව.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 11:23; 14:1

ගණන් කතාව 26:54

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 33:54

ගණන් කතාව 26:55

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:13; යොෂු 14:2; 17:4; 18:6; හිතෝ 16:33

ගණන් කතාව 26:57

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:11; නික් 6:16
  • +ගණන් 3:19

ගණන් කතාව 26:58

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:17; ගණන් 3:18
  • +ගණන් 3:27
  • +නික් 6:19; ගණන් 3:33
  • +ගණන් 3:20; 1ලේක 23:23
  • +නික් 6:24
  • +නික් 6:18; ගණන් 3:19

ගණන් කතාව 26:59

පාදසටහන්

  • *

    මූ.අ., “ලෙවීගේ දුවෙක්.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:1; 6:20
  • +නික් 15:20; මීකා 6:4

ගණන් කතාව 26:60

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:23; 24:9

ගණන් කතාව 26:61

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 10:1, 2; ගණන් 3:2, 4; 1ලේක 24:2

ගණන් කතාව 26:62

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:39
  • +ගණන් 18:24; ද්වි 10:9; 14:27; යොෂු 14:3
  • +ගණන් 1:49

ගණන් කතාව 26:64

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:2; ද්වි 2:14; 1කොරි 10:5

ගණන් කතාව 26:65

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 3:17
  • +ගණන් 14:29, 30; යොෂු 14:14; 19:49

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 26:1ගණන් 25:7, 8
ගණන්. 26:2නික් 30:12; 38:26; ගණන් 1:2
ගණන්. 26:3යොෂු 6:1
ගණන්. 26:3ගණන් 22:1; 33:48
ගණන්. 26:3ගණන් 20:26
ගණන්. 26:4ගණන් 1:3
ගණන්. 26:5උත් 29:32
ගණන්. 26:5උත් 46:8, 9; නික් 6:14
ගණන්. 26:7ගණන් 1:21
ගණන්. 26:9ගණන් 16:1
ගණන්. 26:9ගණන් 16:5, 19; ද්වි 11:6; ගීතා 106:17
ගණන්. 26:9ගණන් 16:12
ගණන්. 26:10ගණන් 16:32, 35; ගීතා 106:18
ගණන්. 26:10ගණන් 16:38; 1කොරි 10:10, 11
ගණන්. 26:11නික් 6:24; ගණන් 26:58; ගීතා 42:පෙර සටහන
ගණන්. 26:12උත් 35:23; 46:10; නික් 6:15; 1ලේක 4:24
ගණන්. 26:14ගණන් 1:23
ගණන්. 26:15උත් 35:26; 46:16
ගණන්. 26:18ගණන් 1:25
ගණන්. 26:19උත් 38:2-4
ගණන්. 26:19උත් 29:35; 46:12
ගණන්. 26:19උත් 38:7-10
ගණන්. 26:20උත් 38:2, 5, 26; 1ලේක 4:21
ගණන්. 26:20උත් 38:29; රූත් 4:18; මතෙ 1:3
ගණන්. 26:20උත් 38:30; 1ලේක 2:4
ගණන්. 26:21රූත් 4:19
ගණන්. 26:211ලේක 2:5
ගණන්. 26:22ගණන් 1:27
ගණන්. 26:23උත් 30:18; 35:23; 46:13; 1ලේක 7:1
ගණන්. 26:231ලේක 7:2
ගණන්. 26:25ගණන් 1:29
ගණන්. 26:26උත් 30:20; 46:14
ගණන්. 26:27ගණන් 1:31
ගණන්. 26:28උත් 41:52
ගණන්. 26:28උත් 30:24; 35:24; 46:20
ගණන්. 26:29උත් 41:51
ගණන්. 26:29උත් 50:23; ද්වි 3:15; 1ලේක 7:14
ගණන්. 26:29යොෂු 17:1
ගණන්. 26:33ගණන් 27:7; 1ලේක 7:15
ගණන්. 26:33ගණන් 36:11
ගණන්. 26:34ගණන් 1:35
ගණන්. 26:35උත් 41:52
ගණන්. 26:351ලේක 7:20
ගණන්. 26:37ගණන් 1:33; යොෂු 17:17
ගණන්. 26:38උත් 35:24; 46:21; 1ලේක 8:1
ගණන්. 26:381ලේක 7:6
ගණන්. 26:401ලේක 8:3, 4
ගණන්. 26:41ගණන් 1:37
ගණන්. 26:42උත් 30:6
ගණන්. 26:43ගණන් 1:39
ගණන්. 26:44උත් 30:13; 35:26; 46:17; 1ලේක 7:30
ගණන්. 26:47ගණන් 1:41
ගණන්. 26:48උත් 30:8; 35:25; 46:24; 1ලේක 7:13
ගණන්. 26:50ගණන් 1:43
ගණන්. 26:51නික් 38:26; ගණන් 1:46, 49; 14:29
ගණන්. 26:53යොෂු 11:23; 14:1
ගණන්. 26:54ගණන් 33:54
ගණන්. 26:55ගණන් 34:13; යොෂු 14:2; 17:4; 18:6; හිතෝ 16:33
ගණන්. 26:57උත් 46:11; නික් 6:16
ගණන්. 26:57ගණන් 3:19
ගණන්. 26:58නික් 6:17; ගණන් 3:18
ගණන්. 26:58ගණන් 3:27
ගණන්. 26:58නික් 6:19; ගණන් 3:33
ගණන්. 26:58ගණන් 3:20; 1ලේක 23:23
ගණන්. 26:58නික් 6:24
ගණන්. 26:58නික් 6:18; ගණන් 3:19
ගණන්. 26:59නික් 2:1; 6:20
ගණන්. 26:59නික් 15:20; මීකා 6:4
ගණන්. 26:60නික් 6:23; 24:9
ගණන්. 26:61ලෙවී 10:1, 2; ගණන් 3:2, 4; 1ලේක 24:2
ගණන්. 26:62ගණන් 3:39
ගණන්. 26:62ගණන් 18:24; ද්වි 10:9; 14:27; යොෂු 14:3
ගණන්. 26:62ගණන් 1:49
ගණන්. 26:64ගණන් 1:2; ද්වි 2:14; 1කොරි 10:5
ගණන්. 26:65හෙබ්‍රෙ 3:17
ගණන්. 26:65ගණන් 14:29, 30; යොෂු 14:14; 19:49
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • 42
  • 43
  • 44
  • 45
  • 46
  • 47
  • 48
  • 49
  • 50
  • 51
  • 52
  • 53
  • 54
  • 55
  • 56
  • 57
  • 58
  • 59
  • 60
  • 61
  • 62
  • 63
  • 64
  • 65
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 26:1-65

ගණන් කතාව

26 වසංගතය නතර වුණාට පස්සේ+ යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, පූජක ආරොන්ගේ පුතා වන එලියාසර්ටයි කිව්වා, 2 “ඊශ්‍රායෙල්වරු අතරේ ඉන්න, හමුදාවට බඳවගන්න පුළුවන් වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම එයාලාගේ පෙළපතට අනුව ගණන් කරන්න” කියලා.+ 3 ඒ නිසා යොර්දාන් ගඟ සහ යෙරිකෝව+ ළඟ තියෙන මෝවබ්+ පාළුකරයේදී මෝසෙස් සහ පූජක එලියාසර්+ සෙනඟට මෙහෙම කිව්වා. 4 “යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහට සෙනඟ අතරේ ඉන්න වයස අවුරුදු 20ක් හෝ ඊට වැඩි හැමෝවම ගණන් කරන්න.”+

ඊජිප්තුවෙන් ආපු ඊශ්‍රායෙල් සෙනඟගේ නම් මේවායි. 5 ඊශ්‍රායෙල්ගේ කුලුඳුල් පුතා රූබෙන්.+ රූබෙන්ගේ පුතුන්+ මේ අයයි. හනොක්ගෙන් හනොක් කියන පවුල බිහි වුණා. පල්ලූගෙන් පල්ලූ කියන පවුල බිහි වුණා. 6 හෙස්‍රොන්ගෙන් හෙස්‍රොන් කියන පවුල බිහි වුණා. කාමීගෙන් කාමී කියන පවුල බිහි වුණා. 7 රූබෙන් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 43,730යි.+

8 පල්ලූගේ පුතා එලියාබ්. 9 නෙමුවෙල්, දාතාන් සහ අබිරාම් එලියාබ්ගේ පුතුන්. දාතාන් සහ අබිරාම් සෙනඟ අතරෙන් තෝරගත්ත ප්‍රධානීන්. ඒත් කෝරාගේ සෙනඟ+ යෙහෝවාට විරුද්ධව කැරලිගහපු+ අවස්ථාවේදී ඒ දෙන්නාත් එයාලා එක්ක එකතු වෙලා මෝසෙස්ටයි, ආරොන්ටයි විරුද්ධව කතා කළා.+

10 ඒ අවස්ථාවේදී පොළොව කට ඇරලා එයාලව ගිලගත්තා. ඒ වගේම දෙවියන් ගින්නක් එවලා කෝරාවයි, එයා එක්ක හිටපු පුරුෂයන් 250දෙනාවයි විනාශ කළා.+ ඒ සිද්ධිය ඊශ්‍රායෙල් සෙනඟට අනතුරු ඇඟවීමක් වුණා.+ 11 ඒත් කෝරාගේ පුතාලා නම් එයාලා එක්ක විනාශ වුණේ නැහැ.+

12 සිමියොන්ගේ පුතුන්+ මේ අයයි. නෙමුවෙල්ගෙන් නෙමුවෙල් කියන පවුල බිහි වුණා. යාමින්ගෙන් යාමින් කියන පවුල බිහි වුණා. යාකින්ගෙන් යාකින් කියන පවුල බිහි වුණා. 13 සේරාගෙන් සේරා කියන පවුල බිහි වුණා. ෂාවුල්ගෙන් ෂාවුල් කියන පවුල බිහි වුණා. 14 සිමියොන් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 22,200යි.+

15 ගාද්ගේ පුතුන්+ මේ අයයි. ෂෙපොන්ගෙන් ෂෙපොන් කියන පවුල බිහි වුණා. හග්ගීගෙන් හග්ගී කියන පවුල බිහි වුණා. ෂුනීගෙන් ෂුනී කියන පවුල බිහි වුණා. 16 ඔෂ්නීගෙන් ඔෂ්නී කියන පවුල බිහි වුණා. ඒරීගෙන් ඒරී කියන පවුල බිහි වුණා. 17 අරොද්ගෙන් අරොද් කියන පවුල බිහි වුණා. අරේලීගෙන් අරේලී කියන පවුල බිහි වුණා. 18 ගාද් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 40,500යි.+

19 ඒර් සහ ඕනාන්+ යූදාගේ පුතුන්.+ ඒත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී මැරුණා.+ 20 යූදාගේ පුතුන් මේ අයයි. ෂේලාගෙන්+ ෂේලා කියන පවුල බිහි වුණා. පේරෙස්ගෙන්+ පේරෙස් කියන පවුල බිහි වුණා. සේරාගෙන්+ සේරා කියන පවුල බිහි වුණා. 21 පේරෙස්ගේ පුතුන් මේ අයයි. හෙස්‍රොන්ගෙන්+ හෙස්‍රොන් කියන පවුල බිහි වුණා. හාමුල්ගෙන්+ හාමුල් කියන පවුල බිහි වුණා. 22 යූදා ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 76,500යි.+

23 ඉසකාර්ගේ පුතුන්+ මේ අයයි. තෝලාගෙන්+ තෝලා කියන පවුල බිහි වුණා. පූවාගෙන් පූනි කියන පවුල බිහි වුණා. 24 යාෂුබ්ගෙන් යාෂුබ් කියන පවුල බිහි වුණා. ෂිම්රොන්ගෙන් ෂිම්රොන් කියන පවුල බිහි වුණා. 25 ඉසකාර් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 64,300යි.+

26 සෙබ්‍යූලන්ගේ පුතුන්+ මේ අයයි. සෙරෙද්ගෙන් සෙරෙද් කියන පවුල බිහි වුණා. ඒලොන්ගෙන් ඒලොන් කියන පවුල බිහි වුණා. යාලෙයෙල්ගෙන් යාලෙයෙල් කියන පවුල බිහි වුණා. 27 සෙබ්‍යූලන් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 60,500යි.+

28 මනස්සේ සහ එෆ්‍රායිම්+ යෝසෙප්ගේ පුතුන්.+ 29 මනස්සේගේ+ පුතුන් මේ අයයි. මාකීර්ගෙන්+ මාකීර් කියන පවුල බිහි වුණා. මාකීර්ගේ පුතා ගිලියද්.+ ගිලියද්ගෙන් ගිලියද් කියන පවුල බිහි වුණා. 30 ගිලියද්ගේ පුතුන් මේ අයයි. ඊයෙසෙර්ගෙන් ඊයෙසෙර් කියන පවුල බිහි වුණා. හේලෙක්ගෙන් හේලෙක් කියන පවුල බිහි වුණා. 31 අස්‍රියෙල්ගෙන් අස්‍රියෙල් කියන පවුල බිහි වුණා. ෂීකෙම්ගෙන් ෂීකෙම් කියන පවුල බිහි වුණා. 32 ෂෙමිදාගෙන් ෂෙමිදා කියන පවුල බිහි වුණා. හේෆෙර්ගෙන් හේෆෙර් කියන පවුල බිහි වුණා. 33 හේෆෙර්ගේ පුතා වුණ ෂෙලොපෙහාද්ට පුතාලා හිටියේ නැහැ. ඒත් එයාට දුවලා හිටියා.+ එයාලාගේ නම්+ මේවායි. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා. 34 මනස්සේ ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 52,700යි.+

35 එෆ්‍රායිම්ගේ+ පුතුන් මේ අයයි. ෂුතෙලාගෙන්+ ෂුතෙලා කියන පවුල බිහි වුණා. බෙකෙර්ගෙන් බෙකෙර් කියන පවුල බිහි වුණා. තහන්ගෙන් තහන් කියන පවුල බිහි වුණා. 36 ෂුතෙලාගේ පුතුන් මේ අයයි. ඒරාන්ගෙන් ඒරාන් කියන පවුල බිහි වුණා. 37 එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 32,500යි.+ යෝසෙප්ගේ පුතාලාගෙන් පැවත ආපු පවුල් ඒවායි.

38 බෙන්ජමින්ගේ පුතුන්+ මේ අයයි. බෙලාගෙන්+ බෙලා කියන පවුල බිහි වුණා. අෂ්බෙල්ගෙන් අෂ්බෙල් කියන පවුල බිහි වුණා. අහිරාම්ගෙන් අහිරාම් කියන පවුල බිහි වුණා. 39 ෂෙපූපාම්ගෙන් ෂප්පිම් කියන පවුල බිහි වුණා. හූෆාම්ගෙන් හූෆාම් කියන පවුල බිහි වුණා. 40 බෙලාගේ පුතුන්ගේ නම් මේවායි. අර්ද් සහ නාමන්.+ ඒ දෙන්නාගේ නම්වලිනුත් පවුල් බිහි වුණා. 41 බෙන්ජමින් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 45,600යි.+

42 මේ දාන්ගෙන්+ පැවතෙන අයයි. ෂුහාම්ගෙන් ෂුහාම් කියන පවුල බිහි වුණා. ඒ පවුල අයිති දාන් ගෝත්‍රයටයි. 43 ෂුහාම්ගේ නමින් බිහි වුණ පවුලේ ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 64,400යි.+

44 ආෂෙර්ගේ+ පුතුන් මේ අයයි. ඉම්නාහ්ගෙන් ඉම්නාහ් කියන පවුල බිහි වුණා. ඉෂ්වීගෙන් ඉෂ්වී කියන පවුල බිහි වුණා. බෙරීයාගෙන් බෙරීයා කියන පවුල බිහි වුණා. 45 බෙරීයාගේ පුතුන් මේ අයයි. හෙබෙර්ගෙන් හෙබෙර් කියන පවුල බිහි වුණා. මල්කියෙල්ගෙන් මල්කියෙල් කියන පවුල බිහි වුණා. 46 ආෂෙර්ගේ දුවගේ නම සෙරා. 47 ආෂෙර් ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 53,400යි.+

48 නෆ්තලීගේ පුතුන්+ මේ අයයි. යාෂෙයෙල්ගෙන් යාෂෙයෙල් කියන පවුල බිහි වුණා. ගුනීගෙන් ගුනී කියන පවුල බිහි වුණා. 49 යේෂෙර්ගෙන් යේෂෙර් කියන පවුල බිහි වුණා. ෂිල්ලෙම්ගෙන් ෂිල්ලෙම් කියන පවුල බිහි වුණා. 50 නෆ්තලී ගෝත්‍රයට අයිති පවුල් ඒවායි. එයාලාගේ පවුල්වල ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ 45,400යි.+

51 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ලියාපදිංචි කරපු අයගේ මුළු ගාණ හයලක්ෂ එක්දාස් හත්සිය තිහයි.+

52 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. 53 “නම් වශයෙන් ලියාපදිංචි කරපු අයගේ ලැයිස්තුවට අනුව* දේශයේ ඉඩම් කොටස්වලට බෙදලා උරුමයක් විදිහට එයාලට දෙන්න.+ 54 ලොකු පවුල්වලට ලොකු කොටසක් දෙන්න. පොඩි පවුල්වලට පොඩි කොටසක් දෙන්න.+ එක් එක් පවුල්වල ලියාපදිංචි කරපු අයගේ ගාණට අනුව එයාලාගේ උරුමය ලබා දෙන්න. 55 හැබැයි දේශයේ ඉඩම් බෙදලා දෙන්න ඕනෙ දාදු දාලයි.+ එක් එක් පවුල් අයිති වෙන්නේ මොන ගෝත්‍රයටද කියලා හොයලා බලලා ඒ ගෝත්‍රයට අයිති ඉඩම්වලින් කොටසක් එයාලට දෙන්න. 56 ලොකු පවුල්වලට සහ පොඩි පවුල්වලට ලබා දෙන්න ඕනෙ කොටස දාදු දාලා තීරණය කරන්න.”

57 ලෙවී ගෝත්‍රයට අයිති පවුල්+ මේවායි. ගේර්ෂොන්ගෙන් ගේර්ෂොන්වරුත් කෝහාත්ගෙන් කෝහාත්වරුත්+ මෙරාරීගෙන් මෙරාරීවරුත් බිහි වුණා. ඒ හැමෝවම ලියාපදිංචි කළා. 58 ලෙවීවරුන්ගේ ඒ පෙළපත්වලට අයිති ලිබ්නි,+ හෙබ්‍රොන්,+ මාලී,+ මූෂී+ සහ කෝරා+ කියන අයගේ නම්වලිනුත් එක් එක් පවුල් බිහි වුණා.

කෝහාත්ට අම්රාම්+ කියලා පුතෙක් හිටියා. 59 අම්රාම්ගේ බිරිඳගේ නම යොකෙබෙද්.+ එයා ලෙවී ගෝත්‍රයේ කෙනෙක්.* එයා ඉපදුණේ ඊජිප්තු දේශයේදී. අම්රාම්ගෙයි, යොකෙබෙද්ගෙයි දරුවන් වුණේ ආරොන්, මෝසෙස් සහ මිරියම්.+ 60 ආරොන්ගේ පුතුන් නාදාබ්, අබිහු, එලියාසර් සහ ඉතමාර්.+ 61 ඒත් නාදාබ් සහ අබිහු මැරුණා. මොකද එයාලා අවසර දීලා තිබුණේ නැති විදිහට යෙහෝවා ඉස්සරහා ගින්නක් ඔප්පු කළා.+

62 මාසයක් හෝ ඊට වැඩි වයසේ ඉන්න, ලියාපදිංචි කරපු ලෙවී පුරුෂයන්ගේ මුළු ගාණ 23,000යි.+ ඊශ්‍රායෙල් සෙනඟට ලැබුණා වගේ එයාලට දේශයේ උරුමයක් ලැබුණේ නැති නිසා+ ලෙවීවරුන්ව ඊශ්‍රායෙල් සෙනඟ එක්ක ලියාපදිංචි කළේ නැහැ.+

63 මෝසෙස් සහ පූජක එලියාසර් ලියාපදිංචි කළේ ඒ අයවයි. එයාලව ලියාපදිංචි කළේ යොර්දාන් ගඟ සහ යෙරිකෝව ළඟ තියෙන මෝවබ් පාළුකරයේදී. 64 සීනයි පාළුකරයේදී මෝසෙස් සහ පූජක ආරොන් ලියාපදිංචි කරපු අයගෙන් එක් කෙනෙක්වත් මෝවබ් පාළුකරයේදී ලියාපදිංචි කරපු සෙනඟ අතරේ හිටියේ නැහැ.+ 65 මොකද යෙහෝවා දෙවියන් ඒ අවස්ථාවේදී කිව්වා ඒ හැමෝම අනිවාර්යයෙන්ම පාළුකරයේදී මැරෙනවා කියලා.+ ඒ නිසා යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ් සහ නූන්ගේ පුතා වන යොෂුවා+ හැර කලින් ලියාපදිංචි කරපු අයගෙන් වෙන කිසිම කෙනෙක් එයාලා අතරේ හිටියේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න