ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 34
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • කානාන්වල දේශ සීමා (1-15)

      • දේශය බෙදලා දෙන්න පුරුෂයන්ව පත් කරයි (16-29)

ගණන් කතාව 34:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; 17:8
  • +උත් 10:19; ද්වි 4:38; යොෂු 1:4; 14:1; යෙරෙ 3:19; ක්‍රියා 17:26

ගණන් කතාව 34:3

පාදසටහන්

  • *

    ඒ කියන්නේ මළ මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1, 2

ගණන් කතාව 34:4

හරස් යොමු දැක්වීම්

  • +විනි 1:36
  • +ගණන් 13:26; 32:8
  • +යොෂු 15:1, 3

ගණන් කතාව 34:5

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

  • *

    ඒ කියන්නේ මධ්‍යධරණී මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:31; යොෂු 15:1, 4

ගණන් කතාව 34:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 1:4; 15:12

ගණන් කතාව 34:8

පාදසටහන්

  • *

    හෝ, “හමාත්වල දේශ සීමාව.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:21; 2රාජා 14:25
  • +එස 47:15

ගණන් කතාව 34:9

හරස් යොමු දැක්වීම්

  • +එස 47:17

ගණන් කතාව 34:11

පාදසටහන්

  • *

    මේක කානාන් දේශයේ නැඟෙනහිර දේශ සීමාවක්. හමාත් දේශයේ තියෙන රිබ්ලා කියන තැන නෙමෙයි.

  • *

    ඒ කියන්නේ ගෙනසරෙත් විල නැත්නම් ගලීල මුහුද.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:16, 17; යොෂු 11:1, 2; ලූක් 5:1; යොහ 6:1

ගණන් කතාව 34:12

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1, 2
  • +ද්වි 8:7-9

ගණන් කතාව 34:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:55; 33:54; යොෂු 14:2; 18:6; හිතෝ 16:33

ගණන් කතාව 34:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; ද්වි 3:12, 13; යොෂු 13:8

ගණන් කතාව 34:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:5, 32

ගණන් කතාව 34:17

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 3:32; 20:26; යොෂු 14:1
  • +ගණන් 14:38; 27:18; යොෂු 19:51

ගණන් කතාව 34:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 1:4, 16

ගණන් කතාව 34:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1
  • +ගණන් 14:30; 26:65

ගණන් කතාව 34:20

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:1

ගණන් කතාව 34:21

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 18:11

ගණන් කතාව 34:22

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:40

ගණන් කතාව 34:23

හරස් යොමු දැක්වීම්

  • +උත් 46:20; 48:5; යොෂු 16:1
  • +යොෂු 17:1

ගණන් කතාව 34:24

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 16:5

ගණන් කතාව 34:25

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:10

ගණන් කතාව 34:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:17

ගණන් කතාව 34:27

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:24

ගණන් කතාව 34:28

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:32

ගණන් කතාව 34:29

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 34:18; ද්වි 32:8; යොෂු 19:51; ක්‍රියා 17:26

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 34:2උත් 15:18; 17:8
ගණන්. 34:2උත් 10:19; ද්වි 4:38; යොෂු 1:4; 14:1; යෙරෙ 3:19; ක්‍රියා 17:26
ගණන්. 34:3යොෂු 15:1, 2
ගණන්. 34:4විනි 1:36
ගණන්. 34:4ගණන් 13:26; 32:8
ගණන්. 34:4යොෂු 15:1, 3
ගණන්. 34:5නික් 23:31; යොෂු 15:1, 4
ගණන්. 34:6යොෂු 1:4; 15:12
ගණන්. 34:8ගණන් 13:21; 2රාජා 14:25
ගණන්. 34:8එස 47:15
ගණන්. 34:9එස 47:17
ගණන්. 34:11ද්වි 3:16, 17; යොෂු 11:1, 2; ලූක් 5:1; යොහ 6:1
ගණන්. 34:12යොෂු 15:1, 2
ගණන්. 34:12ද්වි 8:7-9
ගණන්. 34:13ගණන් 26:55; 33:54; යොෂු 14:2; 18:6; හිතෝ 16:33
ගණන්. 34:14ගණන් 32:33; ද්වි 3:12, 13; යොෂු 13:8
ගණන්. 34:15ගණන් 32:5, 32
ගණන්. 34:17ගණන් 3:32; 20:26; යොෂු 14:1
ගණන්. 34:17ගණන් 14:38; 27:18; යොෂු 19:51
ගණන්. 34:18ගණන් 1:4, 16
ගණන්. 34:19යොෂු 15:1
ගණන්. 34:19ගණන් 14:30; 26:65
ගණන්. 34:20යොෂු 19:1
ගණන්. 34:21යොෂු 18:11
ගණන්. 34:22යොෂු 19:40
ගණන්. 34:23උත් 46:20; 48:5; යොෂු 16:1
ගණන්. 34:23යොෂු 17:1
ගණන්. 34:24යොෂු 16:5
ගණන්. 34:25යොෂු 19:10
ගණන්. 34:26යොෂු 19:17
ගණන්. 34:27යොෂු 19:24
ගණන්. 34:28යොෂු 19:32
ගණන්. 34:29ගණන් 34:18; ද්වි 32:8; යොෂු 19:51; ක්‍රියා 17:26
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 34:1-29

ගණන් කතාව

34 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘ඔයාලා කානාන් දේශයට ගියාම+ ඔයාලට උරුමයක් විදිහට ලැබෙන දේශයේ, සීමා මායිම් වෙන් කරන්න ඕනෙ මේ විදිහටයි.+

3 “‘දේශයේ දකුණු සීමාව, ඒදොම් දේශ සීමාව කිට්ටුව තියෙන ෂින් පාළුකරයේ ඉඳන් නැඟෙනහිර පැත්තේ තියෙන ලුණු මුහුද* දක්වා විහිදී යනවා.+ 4 ඒ සීමාව, අක්‍රබ්බිම් බෑවුමේ+ දකුණු පැත්ත හරහා ගිහින් ෂින් දක්වා යනවා. එතන ඉඳන් කාදෙෂ්බර්නේයවල+ දකුණු පැත්තට විහිදී යනවා. ඊටපස්සේ ඒක හෂර්අද්දාර්+ පැත්තට හැරිලා අෂ්මොන් හරහා 5 ඊජිප්තු නිම්නය* දිගේ මහ මුහුද* දක්වා විහිදී යනවා.+

6 “‘දේශයේ බටහිර සීමාව මහ මුහුදේ වෙරළ තීරයයි.+

7 “‘දේශයේ උතුරු සීමාව මහ මුහුදේ ඉඳන් හෝර් කන්ද දක්වා දිව යනවා. 8 ඒක හෝර් කන්දේ ඉඳන් ලේබෝහමාත්*+ හරහා ෂෙදාද්+ දක්වා දිව යනවා. 9 එතන ඉඳන් ෂිප්‍රොන් හරහා ගිහින් ඒක හෂර්ඒනාන්වලින්+ අවසන් වෙනවා. දේශයේ උතුරු සීමාව ඒකයි.

10 “‘දේශයේ නැඟෙනහිර සීමාව හෂර්ඒනාන් ඉඳන් ෂෙපාම් දක්වා දිව යනවා. 11 ඒ සීමාව, ෂෙපාම් ඉඳන් ආයින්ට නැඟෙනහිරෙන් තියෙන රිබ්ලා* වෙන කල් යනවා. ඊටපස්සේ ඒ සීමාව, කින්නෙරෙත් මුහුදේ*+ නැඟෙනහිර පැත්තට වෙන්න තියෙන කඳු බෑවුම් හරහා 12 යොර්දාන් ගඟ දිගේ ලුණු මුහුද+ දක්වාම දිව යනවා. ඔයාලට උරුම වන දේශයේ+ සීමා මායිම් ඒවායි.’”

13 ඊටපස්සේ මෝසෙස් ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “යෙහෝවා උරුමයක් විදිහට ගෝත්‍ර නමයටත් මනස්සේ ගෝත්‍රයේ ඉතුරු කොටසටත් දෙන්න නියම කරපු දේශයේ සීමා මායිම් ඒවායි. දාදු දාලා ඒකේ ඉඩම් බෙදලා දෙන්න.+ 14 රූබෙන් සහ ගාද් ගෝත්‍රවලට අයිති පවුල්වලටත් මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකටත් එයාලාගේ උරුමය දැනටමත් ලැබිලයි තියෙන්නේ.+ 15 එයාලාගේ උරුමය විදිහට යෙරිකෝවට මුහුණ ලා, යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ තියෙන ප්‍රදේශය මේ වෙනකොටත් එයාලට දීලා තියෙනවා.”+

16 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 17 “ඔයාලට අයිති වෙන දේශයේ ඉඩම් බෙදලා දෙන වගකීම පැවරිලා තියෙන්නේ පූජක එලියාසර්ටයි,+ නූන්ගේ පුතා වන යොෂුවාටයි.+ 18 දේශයේ ඉඩම් බෙදලා දෙන වැඩේට උදව් කරන්න හැම ගෝත්‍රයකින්ම ප්‍රධානියෙක්ව තෝරගන්න.+ 19 මේ එයාලාගේ නම්. යූදා ගෝත්‍රයෙන්+ යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්.+ 20 සිමියොන් ගෝත්‍රයෙන්+ අමිහුද්ගේ පුතා වන ෂෙමුවෙල්. 21 බෙන්ජමින් ගෝත්‍රයෙන්+ කිස්ලොන්ගේ පුතා වන එලිදාද්. 22 දාන් ගෝත්‍රයෙන්+ යොග්ලීගේ පුතා සහ අධිපතියෙක් වන බුක්කී. 23 යෝසෙප්ගෙන් පැවත ආපු+ මනස්සේ ගෝත්‍රයෙන්+ ඒෆොද්ගේ පුතා සහ අධිපතියෙක් වන හන්නියෙල්. 24 යෝසෙප්ගෙන් පැවත ආපු එෆ්‍රායිම් ගෝත්‍රයෙන්+ ෂිප්තාන්ගේ පුතා සහ අධිපතියෙක් වන කෙමූවෙල්. 25 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ පානාක්ගේ පුතා සහ අධිපතියෙක් වන එලිෂාෆාන්. 26 ඉසකාර් ගෝත්‍රයෙන්+ අස්සාන්ගේ පුතා සහ අධිපතියෙක් වන පල්තියෙල්. 27 ආෂෙර් ගෝත්‍රයෙන්+ ෂෙලොමීගේ පුතා සහ අධිපතියෙක් වන අහිහුද්. 28 නෆ්තලී ගෝත්‍රයෙන්+ අමිහුද්ගේ පුතා සහ අධිපතියෙක් වන පෙදහෙල්.” 29 කානාන් දේශයේ ඉඩම් ඊශ්‍රායෙල් සෙනඟට බෙදලා දෙන්න යෙහෝවා පත් කළේ ඒ අයවයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න