ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 5/06 12-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2006 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එය සිදු වුණේ කොතැනකද?
  • ඉතිහාසයේ කවදාද?
  • මම කවුද?
  • මම කවුද?
  • මෙම කලාපයෙන්
  • පින්තූර හඳුනාගන්න පුළුවන්ද?
  • පිළිතුරු 31වන පිටුව සඳහා
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2006 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2007 පිබිදෙව්!
තව තොරතුරු
2006 පිබිදෙව්!
g 5/06 12-31 පි.

දැනුම මිනුම

එය සිදු වුණේ කොතැනකද?

1. උපතේදීම අන්ධව සිටි මේ මිනිසාට පෙනීම ලැබුණේ කොහෙදිද?

(ඔබේ පිළිතුර සිතියමේ ලකුණු කරන්න.)

යෙරුසලම

බෙත්සාතා පොකුණ

ගීහොන් ගඟ

සිලෝම් පොකුණ

◆ ඔහුව එහි යැවීමට පෙර යේසුස් ඔහුට කුමක් කළාද?

.....

◆ පින්තූරේ පසුබිමේ සිටින වයසක යුවළ කවුද? ඔවුන් බයෙන් ඉන්නේ ඇයි?

.....

◼ සාකච්ඡා කිරීමට: මේ සිද්ධියෙන් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

ඉතිහාසයේ කවදාද?

මේ නමස්කාර ස්ථානවල වැඩ නිම කළ වසරට ඉරක් ගහන්න.

1513 1512 1473 1027 515 455 ක්‍රි.පූ.

2. 1 රාජාවලිය 6:1, 37, 38

3. නික්මයාම 40:1, 2, 33

4. එස්රා 6:15

මම කවුද?

5. මම මිථ්‍යාදෘෂ්ටික රජෙකුට සේවය කළත් දේවමාලිගාව ඉදි කිරීමේ හවුල් වුණා.

මම කවුද?

6. මගේ සීයා මෝසෙස්ගේ අත් උසුලාගත් අතර මණ්ඩපයේ වැඩ නිම වුණේ මගේ අතින්.

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

3 පිටුව දැන් මිනිසුන්ගේ අපේක්ෂිත ආයු කාලය කුමක්ද? (ගීතාවලිය 90: ...)

9 පිටුව මරණයට යෙහෝවා කුමක් කරයිද? (යෙසායා 25:...)

17 පිටුව බයිබලය කියවීම ඔබට උපකාරයක් වන්නේ කුමකටද? (ක්‍රියා 17:...)

24 පිටුව මුහුදු ඉස්පන්ජියන් කුමකට සාක්ෂියක්ද (ගීතාවලිය 104: ...)

පින්තූර හඳුනාගන්න පුළුවන්ද?

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූර විස්තර කරන්න.

(පිළිතුරු 12වන පිටුවේ)

පිළිතුරු 31වන පිටුව සඳහා

1. සිලෝම් පොකුණ.—යොහන් 9:7.

◆ යේසුස් තම කෙළවලින් මැටි පිඩක් සාදා එය අන්ධ මිනිසාගේ ඇස් මත තැබුවා.—යොහන් 9:6.

◆ එම මිනිසාගේ දෙමාපියන්. සිනගෝගයෙන් නෙරපා දමයි කියා ඔවුන් බිය වුණා.—යොහන් 9:18-23.

2. ක්‍රි.පූ. 1027.

3. ක්‍රි.පූ. 1512.

4. ක්‍රි.පූ. 515.

5. හීරාම්.—1 රාජාවලිය 7:13, 14; 2 ලේකම් 2:12-14.

6. බෙශලෙල්.—නික්මයාම 17:11, 12; 35:30, 31.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න