ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 3/09 28-31 පි.
  • දැනුම මිනුම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දැනුම මිනුම
  • 2009 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?
  • මෙම කලාපයෙන්
  • සිඟිති ඔබට වැඩක්
  • අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?
  • 31වන පිටුව සඳහා පිළිතුරු
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
  • පින්තූරය විස්තර කරන්න
    2008 පිබිදෙව්!
  • පවුලේ සැමට
    2010 පිබිදෙව්!
  • දැනුම මිනුම
    2009 පිබිදෙව්!
තව තොරතුරු
2009 පිබිදෙව්!
g 3/09 28-31 පි.

දැනුම මිනුම

මෙය සිදු වූයේ කුමන ස්ථානයේදීද?

1. පාවුල්ට තිමෝතිව මුණගැසුණු නගරය කුමක්ද?

හෝඩුවාව: ක්‍රියා 16:1-3. කියවන්න.

සිතියමේ ලකුණු කරන්න.

ලිස්ත්‍රාව

ඉකෝනිය

දර්බය

◼ තිමෝතිගේ පියා කුමන ජාතියට අයිති කෙනෙක්ද? මව කුමන ජාතියට අයිති කෙනෙක්ද?

․․․․

◼ තිමෝතිගේ මවගේ නම කුමක්ද?

හෝඩුවාව: 2 තිමෝති 1:5 කියවන්න.

․․․․․

◼ තිමෝතිගේ මව ඔහුට ඉගැන්වූයේ කුමක්ද? එසේ කළේ ඇයි?

හෝඩුවාව: 2 තිමෝති 3:15 කියවන්න.

․․․․․

සාකච්ඡා කිරීමට:

ඔබට තිමෝති මෙන් විය හැක්කේ කෙසේද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද (ය) දක්වන්න.

5වන පිටුව ඔබගේ මුදල්වලින් කොටසක් කුමක් සඳහා යෙදවිය හැකිද? 1 කොරින්ති 16․․․․․

5වන පිටුව ඔබ මුදල් ණයට ගත්තොත් ඔබට කුමක් සිදුවේද? හිතෝපදේශ 22․․․․․

11වන පිටුව යොෂියා රජ යුදා දේශයේ බොරු නමස්කාරය නවතා දැමුවේ කෙසේද? 2 ලේකම් 34․․․․․

19වන පිටුව අප සෑම කෙනෙකු සමඟම මිත්‍රත්වයක් පවත්වා නොගන්නේ මන්ද? ගීතාවලිය 26․․․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

අනාගතවක්තෘවරුන් ගැන ඔබ දන්නේ කුමක්ද?

යෝනාගේ පොත කියවා පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

2. ․․․․․

දෙවි යෝනාව යැව්වේ කුමන නගරයටද?

3. ․․․․․

එම නගරයේ සිටි මිනිසුන්ට යෝනා දුන් පණිවිඩය කුමක්ද? ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?

සාකච්ඡා කිරීමට:

යෝනා කෝප වූයේ ඇයි? එය සාධාරණද? ඔබේ පිළිතුරට හේතුව කුමක්ද?

◼ පිළිතුරු 28වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. සුළු ආසියාවේ ලිස්ත්‍රාවේදීයි.

◼ ඔහුගේ පියා ග්‍රීක ජාතිකයෙක්. ඔහුගේ මව යුදෙව් ජාතික කාන්තාවක්.

◼ යූනිස්.

◼ “ශුද්ධ ලියවිල්ල” හෙවත් බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලි. ඔහු යෙහෝවා දෙවිගේ නමස්කාරකයෙක් වෙනවා දැකීමට ඇය කැමති වූ නිසයි.

2. නිනිවය.—යෝනා 1:1, 2.

3. දෙවි නගරයට ගෙනෙන විනාශය ගැනයි. රජ සහ එහි වැසියන් පසුතැවිලි වුණා.—යෝනා 1:2; 3:2-9.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න