විශ්වාසය ශක්තිමත් කරගන්න!
උදෑසන
9:40 සංගීතය
9:50 ගීතිකා අංක 119 සහ යාච්ඤාව
10:00 දැන් ඉඳන්ම අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි?
10:15 “නොපෙනෙන තැනැත්තාණන්ව” ඔයාට පේනවාද?
10:30 “විශ්වාසයක් ඇති වෙන්නේ පණිවිඩයට සවන් දුන්නොත් විතරයි”
10:55 ගීතිකා අංක 104 සහ නිවේදන
11:05 විශ්වාසය “දෙවිගේ බලය ක්‍රියාත්මක වන විට” ඇති වෙන ගුණාංගයක්
11:35 කැප වීම සහ බව්තීස්මය
12:05 ගීතිකා අංක 50
දහවල්
1:20 සංගීතය
1:30 ගීතිකා අංක 3
1:35 අද්දැකීම්
1:45 ‘මුරටැඹ’ සාරාංශය
2:15 දේශන මාලාව: විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න
• ඔයාගේ යෞවන දරුවාට
• බයිබල් ශිෂ්‍යයන්ට
• සහෝදර සහෝදරියන්ට
3:00 ගීතිකා අංක 38 සහ නිවේදන
3:10 “අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා” දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු
3:55 ගීතිකා අංක 126 සහ යාච්ඤාව