පෙබරවාරි 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 144
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 15-18
අංක 1: විනිශ්චයකරුවෝ 16:1-12
අංක 2: ආගම: තමන් අදහන දේ වැරදි බව ඔප්පු වුණොත් කළ යුතු දේ (3ඇ බයිබල් විෂයන්)
අංක 3: යක්ෂයාව “බොරුවේ පියා” ලෙස යේසුස් හැඳින්නුවේ ඇයි? (යොහ. 8:44)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 15: මුරටැඹ සහ පිබිදෙව්! ඉදිරිපත් කිරීමට සූදානම් වන්න. සඟරාවල ලිපි කෙටියෙන් සලකා බලන්න. ප්‍රදේශයට ගැළපෙන ලිපි ගැන සඳහන් කරන්න. සඟරා ඉදිරිපත් කිරීමට ප්‍රචාරකයෙක් තනියම සූදානම් වෙන ආකාරය නිරූපණය කරන්න. ඔහු ප්‍රදේශයට වඩාත් ගැළපෙන ලිපි මොනවද කියා තීරණය කරයි. ඉන්පසු නිවැසියාගෙන් ඇසිය හැකි ප්‍රශ්නයක් ගැන කල්පනා කර ඔහුට පෙන්විය හැකි බයිබල් පද තෝරාගනියි. ඉන්පසු ඔහු සඟරා දෙක වෙන වෙනම ඉදිරිපත් කරන ආකාරය පුහුණු වෙයි.
විනා. 15: “අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කරන්න ඔබ කැමතිද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. සාකච්ඡාවෙන් පසු 2007 මාර්තු රාජ්‍ය සේවාවේ 4වෙනි පිටුවේ ඇති “අවශ්‍යතාව වැඩි ප්‍රදේශවල සේවය කිරීම” යන උපමාතෘකාව යටතේ ඇති තොරතුරු යොදාගන්න.