මාර්තු 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 15න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 151
□ සභා බයිබල් පාඩම:
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 5-9
අංක. 1: 1 සාමුවෙල් 6:1-9
අංක. 2: සාතන්ගෙන් හා භූතයන්ගෙන් ආරක්ෂා විය හැක්කේ කෙසේද?
අංක. 3: කුරුසය: යේසුස්ව වධකණුවක එල්ලුවේ ශාප ලද්දෙක් ලෙසය (5අ බයිබල් විෂයන්)
□ සේවා රැස්වීම:
ගීතිකා අංක 211
විනා. 5: නිවේදන.
විනා. 15: “පාලක මණ්ඩලයෙන් ලිපියක්.” සාකච්ඡාවක්. අද්දැකීම් දේවසේවයට දිරිගැන්වීමක් වන අයුරු පෙන්වන්න. ලෝක ව්‍යාප්ත වාර්තාවේ විශේෂ පැති ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. දේශනා සේවයේ දිගටම නිරත වීමට සියල්ලන්ට දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 15: “සියල්ලටම වඩා වැදගත් කාර්යය!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. තුන්වන ඡේදය සලකා බැලුවායින් පසු දියුණු වෙමින් පවතින බයිබල් පාඩමක් පැවැත්වීමේ වරප්‍රසාදය ලැබූ ප්‍රචාරකයෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. බයිබල් ශිෂ්‍යයා මොන වගේ වෙනස් කිරීම් කළාද? ඉන් ප්‍රචාරකයා ලැබුවේ මොන වගේ දිරිගැන්වීමක්ද?
ගීතිකා අංක 177