ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/13 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2013 අපගේ රාජ්‍ය සේවාව
km 10/13 4 පි.

අත්හදා බැලීමට යෝජනා

‘රාජ්‍ය ආරංචි’ අංක 38

“අපි වැදගත් පණිවිඩයක් තියෙන පත්‍රිකාවක් බෙදාහරිනවා. මේක ලෝකේ පුරාම බෙදාහරිනවා. මේ ඔයාගේ පත්‍රිකාව.”

සභාවට අයත් මුළු ප්‍රදේශයම ආවරණය කිරීමට අවශ්‍ය නිසා ඉදිරිපත් කිරීම කෙටි කරන්න. ගෙහිමියා තවත් තොරතුරු දැනගැනීමට උනන්දු වෙනවා නම් පත්‍රිකාවේ මුල් පිටුවේ ඇති ප්‍රශ්නය ගැන ඔහුගේ අදහස් අහන්න. ඉන්පසුව ඇතුල් පිටුවේ ඒ ප්‍රශ්නයට බයිබලයේ දී ඇති පිළිතුර කියවන්න. කාලය තියෙනවා නම් පත්‍රිකාවේ තියෙන කරුණු කිහිපයක් ඔහු සමඟ සාකච්ඡා කරන්න. අවසානයේදී “මේ ගැන හිතන්න” යටතේ ඇති ප්‍රශ්නය පෙන්වා ඒ ගැන සාකච්ඡා කිරිමට සැලසුම් යොදන්න.

මුරටැඹ නොවැම්බර් 1

[දෙවි ගැන සහ බයිබලය ගැන විශ්වාස කරන අයට] “දෙවියන්ට ප්‍රේම කරන්න අද හුඟක් අයට අමාරු ඇයි? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ කියන්නේ මිනිසුන් ඔහුට ප්‍රේම කරනවාටත් ඔහුව විශ්වාස කරනවාටත් දෙවියන් කැමතියි කියලයි. (යෙසායා 41:13 කියවන්න.) දෙවියන්ට ප්‍රේම කරන්න මිනිසුන්ට අමාරු වෙන්න හේතු වෙලා තියෙන ඉගැන්වීම් තුනක් ගැන මේ සඟරාවේ තියෙනවා.”

පිබිදෙව්! නොවැම්බර්

[සියලු ජනයාට] “ඉස්සර නම් මිනිස්සු ගුණධර්ම හුඟක් ඉහළින් සැලකුවා. ඒත් අද සමාජයේ මිනිසුන් ගුණධර්ම ගැන හිතන විදිහ වෙනස් වෙලා. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ විදිහට මිනිසුන් වෙනස් වෙනවා කියලා බයිබලයේ හුඟ කාලයකට කලින් කියලා තිබුණා. (2 තිමෝති 3:1-5 කියවන්න.) බයිබලයේ සඳහන් ගුණධර්ම අපේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන විදිහ මේ සඟරාවේ සඳහන් වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න