ඔක්තෝබර් 5න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 5න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 87 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 10වෙනි පරි. 9-15 ඡේ. සහ 130වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 1-4 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 1:28-42 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අසාධාරණකම් ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?—w14 1/1 16 පි. (විනා. 5යි)
අංක 3: ඇත්තටම බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්ද?—w14 2/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න.’—ක්‍රියා 20:24.
විනා. 10: ඔක්තෝබර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම අත්හදා බැලීමට යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. ඉන්පසු ඒ යෝජනා මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට ව්‍යාපාරික ස්ථානවලදී සාක්ෂි දරන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 98 සහ යාච්ඤාව