ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මාර්තු 3 පි.
  • මාර්තු 12-18

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මාර්තු 12-18
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මාර්තු 3 පි.

මාර්තු 12-18

මතෙව් 22-23

  • ගීතිකා අංක 30 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “උතුම්ම ආඥා දෙකට කීකරු වෙන්න”: (විනා. 10යි)

    • මතෙ 22:36-38—උතුම්ම සහ පළමුවෙනි ආඥාවට කීකරු වෙන්න කියද්දී ඒකෙන් අදහස් කරන දේ මේ පදවලින් පැහැදිලි වෙන්නේ කොහොමද? (“හදවත,” “ජීවිතය,” “මනස” සටහන් මතෙ 22:37, nwtsty)

    • මතෙ 22:39—උතුම්ම ආඥා දෙක අතරින් දෙවෙනි එක මොකක්ද? (“දෙවෙනි ආඥාව,” “අසල්වැසියා” සටහන් මතෙ 22:39, nwtsty)

    • මතෙ 22:40—දෙවිටත් අසල්වැසියන්ටත් ආදරේ කරන්න කියලා හෙබ්‍රෙව් ලියවිල්ල පුරාම දිරිගන්වලා තියෙනවා (“මුළු නීතියත් සියලු අනාවැකිත්,” “රඳා පවතින්නේ” සටහන් මතෙ 22:40, nwtsty)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • මතෙ 22:21—“සීසර්ට අයිති දේ” සහ “දෙවිට අයිති දේ” කියලා කියද්දී ඒවායින් අදහස් වෙන්නේ මොනවාද? (“සීසර්ට අයිති දේ සීසර්ට,” “දෙවිට අයිති දේ දෙවිට” සටහන් මතෙ 22:21, nwtsty)

    • මතෙ 23:24—යේසුස් කියපු දෙයින් ඔහු අදහස් කළේ මොකක්ද? (“මදුරුවාව අයින් කර ඔටුවා ගිල දමනවා” සටහන මතෙ 23:24, nwtsty)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) මතෙ 22:1-22

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව පාවිච්චි කරන්න.

  • පළවෙනි නැවත බැලීම පෙන්වන වීඩියෝව: (විනා. 5යි) වීඩියෝ එක පෙන්වලා ඒ ගැන සාකච්ඡා කරන්න.

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bhs 199 8-9¶—අඳුනන අයටත් සිහි කිරීමට ආරාධනා කරන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 96

  • “දෙවි ගැනත් අසල්වැසියන් ගැනත් ආදරයක් ඇති කරගමු”: (විනා. 15යි) සාකච්ඡාවක්. බයිබලය කියවද්දී සිද්ධීන් හිතින් මවාගන්න එක කොයි තරම් වැදගත්ද කියලා කාවද්දන්න නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීමක් වන ‘යෙහෝවා දෙවි එකම සැබෑ දෙවියි - කෙටි ඕඩියෝ’ එක ප්ලේ කරන්න. ඒ අතරතුරේදී සබයේ අයට පුළුවන් 1 රාජාවලිය 18:17-46 පද බලන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30යි) jy 12 පරි.

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 52 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න