දේවවචනය නිධානයක්
යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගන්න කරන්න ඕනෙ දේවල්
බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න එපා (ලෙවී 26:1; w08 4/15 4 8¶)
යෙහෝවා දෙවියන් කියලා තියෙන විදිහට ඔහුට නමස්කාර කරන්න (ලෙවී 26:2; it-1-E 223 3¶)
ඔහුගේ අඥාවලට කීකරු වෙන්න (ලෙවී 26:3, 12; w91-E 3/1 17 10¶)
යෙහෝවා දෙවියන්ගේ ආඥාවලට හදවතින්ම කීකරු වුණ ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් එක්ක සමාදානයෙන් ඉන්නත් තවත් ආශීර්වාද අද්දකින්නත් පුළුවන් වුණා.
මේවාවලින් දෙවියන් දීලා තියෙන මොන ආශීර්වාදද ඔයා අද්දකින්නේ?
බයිබලය ගැන නිවැරදි දැනුම
මනසේ සාමය
සතුටින් පිරුණු පවුල් ජීවිතයක්
අනාගතය ගැන බලාපොරොත්තුවක්