ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lmd 7 පාඩම
  • අත්හරින්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හරින්න එපා
  • ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පාවුල් කරපු දේ
  • පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?
  • පාවුල්ව ආදර්ශයට ගන්න
  • නිහතමානී වෙන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • අනිත් අය ගැන හිතන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • ඉවසන්න
    ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
  • ප්‍රමාද නොකර නැවත බැලීම් කරන්න
    2009 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු
lmd 7 පාඩම

ආයෙත් හම්බ වෙද්දී

සම්මන්ත්‍රණ ශාලාවක ඉන්න පිරිසකට පාවුල් ශුභාරංචිය කියනවා.

ක්‍රියා 19:8-10

7පාඩම

අත්හරින්න එපා

ප්‍රතිපත්තිය: ‘එයාලා අත්හරින්නේ නැතුව දිගටම ඉගැන්නුවා. ශුභාරංචිය දිගටම දේශනා කළා.’—ක්‍රියා 5:42.

පාවුල් කරපු දේ

සම්මන්ත්‍රණ ශාලාවක ඉන්න පිරිසකට පාවුල් ශුභාරංචිය කියනවා.

වීඩියෝ: ‘පාවුල් එෆීසයේදී අත්හරින්නේ නැතුව පණිවිඩය කිව්වා’

1. වීඩියෝ එක බලන්න, නැත්නම් ක්‍රියා 19:8-10 කියවන්න. ඊටපස්සේ මේ ප්‍රශ්න ගැන හිතන්න:

  1. අ. සමහරු පාවුල්ට විරුද්ධ වුණා. ඒත් පණිවිඩය අහන්න කැමති අයට එයා අත්හරින්නේ නැතුව උදව් කළේ කොහොමද?

  2. ආ. ඒ අයට උගන්වන්න පාවුල් කී පාරක් ගියාද? එයා කොච්චර කාලයක් එහෙම කළාද?

පාවුල්ගෙන් ඉගෙනගන්නේ මොනවාද?

2. සාර්ථක නැවත බැලීම් කරලා බයිබල් පාඩම් පටන්ගන්න නම් අපි ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනෙ, කාලය දෙන්න ඕනේ.

පාවුල්ව ආදර්ශයට ගන්න

3. අපිට පහසු වෙලාවට නෙමෙයි, එයාට පහසු වෙලාවට යන්න. මෙහෙම හිතන්න. ‘කතා කරන්න එයාට පහසුම තැන, වෙලාව මොකක්ද?’ ඔයාට අමාරු වුණත් එයාට පුළුවන් වෙලාවට කොහොමහරි යන්න.

4. වෙලාවක් දාගන්න. එයාත් එක්ක කතා කරන හැම වතාවකම එයාව ආයෙත් හම්බ වෙන්න යන්න දවසක්, වෙලාවක් කතා කරගන්න. කියපු වෙලාවටම යන්න.

5. බලාපොරොත්තු අත්හරින්න එපා. ඔයා යනයන වෙලාවට එයා ගෙදර නැත්නම්, වෙලාවක් නැහැ කියනවා නම් එයාට උනන්දුවක් නැහැ කියලා හිතන්න එපා. (1 කොරි. 13:4, 7) උත්සාහය අත්හරින්න එපා. ඒත් ඔයාගේ කාලය ඥානවන්තව පාවිච්චි කරන්න ඕනෙ කියන දේත් මතක තියාගන්න.—1 කොරි. 9:26.

මේ පදත් බලන්න

ක්‍රියා 10:42; 1 කොරි. 9:22, 23; 2 කොරි. 4:1; ගලා. 6:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න