ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 11/12 4 පි.
  • අත්හදා බැලීමට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අත්හදා බැලීමට යෝජනා
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • අත්හදා බැලීමට යෝජනා
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • අත්හදා බැලීමට යෝජනා
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2012 අපගේ රාජ්‍ය සේවාව
km 11/12 4 පි.

අත්හදා බැලීමට යෝජනා

දෙසැම්බර් මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු

“මේ දවස්වල හැමෝම වගේ ජේසු ගැන කතා කරනවා. ඔයා හිතන විදිහට ජේසු මේ පොළොවට ආවේ ඇයි?” [ප්‍රතිචාරයට ඉඩහරින්න.] දාහත්වෙනි පිටුවේ තියෙන තුන්වෙනි ප්‍රශ්නය පෙන්නන්න. නිවැසියාගේ අතට දෙසැම්බර් 1 මුරටැඹ සඟරාව දීලා ඒ උපමාතෘකාව යටතේ තියෙන තොරතුරු සහ අඩුම තරමින් එහි ඇති එක් බයිබල් පදයක්වත් සාකච්ඡා කරන්න. ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරන්න දිනයක් කතා කරගන්න.

මුරටැඹ දෙසැම්බර් 1

“හැමෝම නත්තල් කාලෙදී ඉන්නේ හරිම සතුටින්. ඒ කාලෙදී මිනිස්සු වැඩියෙන්ම සතුටු වෙන්න ඕනේ මොන හේතුව නිසා කියලද ඔයා හිතන්නේ? [තුන්වෙනි පිටුවේ තියෙන ලැයිස්තුව පෙන්නලා ප්‍රතිචාරයට ඉඩහරින්න. ඊළඟ ලිපියට පෙරළලා උඩින්ම තියෙන බයිබල් පදේ කියවන්න.] නත්තල් කාලෙදි විතරක් නෙමෙයි අවුරුද්ද පුරාම ජේසුව සිහි කරන්න පුළුවන් ක්‍රම ගැන මේ සඟරාවේ කියලා තියෙනවා.”

පිබිදෙව්! දෙසැම්බර්

“අද හුඟක් අය ඉන්නෙ පුදුම පීඩනේකින්. ඒ නිසා පොඩි දේටත් කේන්ති යනවා. ඉවසීම පොඩ්ඩක්වත් නැහැ. ඔයාට එහෙම හිතෙන්නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ වගේ කාලයක් එනවා කියලා බයිබලයේ 2 තිමෝති 3:1 කලින්ම කියලා තිබුණා. [කියවන්න.] ඉවසීම නැති වුණොත් ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉවසිලිවන්ත වෙන්න පුළුවන් කොහොමද කියලා මේ සඟරාවේ කතා කරනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න