ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 මාර්තු 4 පි.
  • පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෝබ් දෙවිට විශ්වාසවන්තව සිටියි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 මාර්තු 4 පි.

දේවවචනය නිධානයක් | යෝබ් 1-5

පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා

සාතන් යෝබ් දිහා බලාගෙන ඉන්නවා

ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්භාවයේ හිටිය කාලේ යෝබ් හිටියේ ඌෂ් දේශයෙයි. ඔහු ඊශ්‍රායෙලිතයෙක් නොවුණත් දෙවිට විශ්වාසවන්තව නමස්කාර කෙරුවා. ඔහුට දරුවන් හුඟදෙනෙක් හිටියා. ඔහු ඉතා ධනවත්, සමාජයේ පිළිගැනීමක් තිබුණ, හොඳ උපදෙස් දෙන කෙනෙක් වගේම අපක්ෂපාතී විනිශ්චයකරුවෙක්. දිලිඳු, අසරණ අයටත් උදව් කෙරුවා. ඔහු දෙවිට විශ්වාසවන්තව හිටිය කෙනෙක්.

තමන්ගේ ජීවිතයේ වටිනාම කෙනා යෙහෝවා දෙවි කියලා යෝබ් පෙන්නුවා

1:8-11, 22; 2:2-5

  • යෝබ් දෙවිට විශ්වාසවන්තව ඉන්නවා සාතන් දැක්කා. යෝබ් දෙවිට පෙන්නුව කීකරුකම ගැන සාතන් ප්‍රශ්න කෙරුවේ නැහැ. ඒත් ඔහු යෝබ්ගේ චේතනාවන් ගැන ප්‍රශ්න කළා

  • යෝබ් දෙවිට සේවය කරන්නේ දෙවි ආශීර්වාද කරන හින්දයි කියලා සාතන් කිව්වා

  • ඒ චෝදනාවට උත්තරයක් දෙන්න යෝබ්ට පීඩා ගේන්න දෙවි සාතන්ට ඉඩහැරියා. ඔහුට හැම පැත්තකින්ම සාතන් පීඩා ගෙනාවා

  • යෝබ් දිගටම විශ්වාසවන්තව ඉන්නවා දැකපු සාතන් මුළු මිනිස් වර්ගයාම දෙවිට විශ්වාසවන්තව ඉඳියිද කියන ප්‍රශ්නය මතු කෙරුවා

  • යෝබ් වචනයකින්වත් පව් කෙරුවේ නැහැ

යෝබ්ට තිබුණ හැම දේම නැති වෙලා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න