ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 6 පි.
  • සමුළු සිහිගැන්වීම්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමුළු සිහිගැන්වීම්
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද . . .
  • යෙහෝවා දෙවි කෙරෙහි බලා සිටින්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවි සපයන පෝෂණයෙන් ප්‍රයෝජන ගනිමු
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • අපව ප්‍රබෝධවත් කරන දින තුනක්
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • දිස්ත්‍රික් සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්
    2012 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 6 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සමුළු සිහිගැන්වීම්

අනිත් වෙලාවලදී වගේම සමුළුව පැවැත්වෙන කාලෙදිත් දෙවිට හා අසල්වාසීන්ට ප්‍රේමය පෙන්වන්න ඕනේ. (මතෙ 22:37-39) 1 කොරින්ති 13:4-8 කියන්නේ ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය, ඔහු අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. ප්‍රේමය නමැති මෙම ගුණාංගය සදාතනිකය’ කියලයි. ‘සමුළු සිහිගැන්වීම්’ වීඩියෝ එක බලද්දී සමුළුවේ ඉන්න අනිත් අයට ප්‍රේමය පෙන්වන්න පුළුවන් පැති ගැන හිතලා බලන්න.

ප්‍රේමය පෙන්වන්න පුළුවන් කොහොමද . . .

  • සීට් වෙන් කරද්දී?

    සමුළුවකට ආපු පවුලක් එක ළඟ ඉඳගෙන ඉන්නවා. ඔවුන් අතරේ හිස් ආසන නැහැ
  • සංගීතය පටන්ගද්දී?

    යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමුළුව පටන්ගන්න කලින් වාඩි වෙලා සංගීතයට සවන් දෙනවා
  • සමුළුවට යන්න හෝටලයක නතර වෙලා ඉන්නවා නම්?

    පවුලක් හෝටලයකට එනවා
  • උදව් කරන්න ඉදිරිපත් වෙන එකෙන්?

    සමුළු භූමියක්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න