ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 8 පි.
  • ‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
  • 2වෙනි කොටසේ සාරාංශය
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන ප්‍රකාශන සේවේදී පාවිච්චි කරමු
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 8 පි.
දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්! සඟරාව බයිබල් ශිෂ්‍යයෙක් එක්ක සාකච්ඡා කරන සහෝදරියක්

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘දේවකැමැත්ත කරන්න’ සඟරාව පාවිච්චි කරන විදිහ

දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්! සඟරාවේ පටුන

මේ සඟරාව හදලා තියෙන්නේ ශිෂ්‍යයා එක්ක බයිබල් පාඩමක් කරන හැම වතාවකම පාඩමට කලින් හරි පස්සේ හරි සාකච්ඡා කරන්නයි.a මුල් පාඩම් හතර අපි ගැන හඳුන්වලා දෙනවා. 5-14 පාඩම්වල තියෙන්නේ අපේ සේවය ගැන. 15-28 පාඩම්වල අපේ සංවිධානය ගැන විස්තර කරනවා. ශිෂ්‍යයා යම් විෂයක් ගැන ඉගෙනගන්න උනන්දුවක් පෙන්නුවොත් ඇරෙන්න වඩාත්ම සුදුසු වෙන්නේ මේ සඟරාවේ මුල ඉඳන් පිළිවෙළට සාකච්ඡා කරන එකයි. පාඩමකට වෙන් කරලා තියෙන්නේ එක පිටුවයි. ඒ නිසා විනාඩි 5ත් 10ත් අතර කාලයකින් පාඩමක් සාකච්ඡා කරන්න පුළුවන්.

  • දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්! සඟරාවේ 8වෙනි පාඩම

    පාඩමේ මාතෘකාවට අවධානය දෙන්න

  • පාඩමේ තියෙන තොරතුරු එක සැරේම හරි කොටස් විදිහට හරි ශිෂ්‍යයා එක්ක කියවන්න

  • කියවපු දේ ගැන සාකච්ඡා කරන්න. පින්තූර ගැනත් පිටුවේ අන්තිමට තියෙන ප්‍රශ්න ගැනත් කතා කරන්න. ශිෂ්‍යයාට ගැළපෙන බයිබල් පද කියවලා ඒවා සාකච්ඡා කරන්න. මාතෘකාවෙන් අහන ප්‍රශ්නයට උත්තර දීලා තියෙන්නේ උපමාතෘකාවලින් කියලා පෙන්වන්න

  • පාඩමක “යෝජනාවක්” කියන කොටුව තියෙනවා නම් ශිෂ්‍යයා එක්ක ඒක කියවලා ඒකේ තියෙන දේ කරන්න ශිෂ්‍යයාව දිරිගන්වන්න

a අලුත්ම තොරතුරු ඇතුළත් සඟරාව අපේ වෙබ් අඩවියේ තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න