ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 මාර්තු 6 පි.
  • යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • පවුලේ නමස්කාරය රසවත් අද්දැකීමක් කරගන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න”
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • එක්ව යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න
    ආදරෙන් බැඳුණු පවුලක සතුට ඔයාටත්!
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 මාර්තු 6 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යෙහෝවා දෙවි ගැන නිතරම හිතන්න පවුලේ අයට උදව් කරන්න

එන්න යන විනාශය ගැන යුදෙව්වන්ට කියන්න කියලා යෙහෝවා දෙවි යෙරෙමියාට කිව්වේ සෙනඟ දෙවිව අමතක කරපු නිසයි. (යෙරෙ 13:25) එයාලට දෙවිව අමතක වුණේ ඇයි? ඒක වුණේ ඊශ්‍රායෙලයේ හිටිය හැම පවුලක්ම දෙවි එක්ක තිබුණු බැඳීම නැති කරගෙන තිබුණු නිසයි. පවුල් මූලිකයන් ද්විතීය කතාව 6:5-7 තිබුණු මඟ පෙන්වීම් පිළිපැද්දේ නැහැ කියලා ඒකෙන් පැහැදිලියි.

තනි මවක් ඉන්න පවුලක් පවුලේ නමස්කාරයේ යෙදෙමින්; පවුලේ නමස්කාරයේදී පවුලක් බයිබලයේ සඳහන් ප්‍රදේශ පෙන්වන සිතියමක් පාවිච්චි කරමින්

සභාවන් ශක්තිමත් වෙන්න සභාවල ඉන්න පවුල්වලට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන්න ඕනේ. පවුලේ මූලිකයන් අර්ථවත් විදිහට සතිපතා පවුලේ නමස්කාරය කරද්දී පවුලේ හැමෝටම පුළුවන් වෙනවා යෙහෝවා දෙවි ගැන නිතරම හිතලා වැඩ කරන්න. (ගීතා 22:27) ‘“ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න”—සම්මුඛ සාකච්ඡා’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • පවුලේ නමස්කාරය කරගෙන යන්න බාධා වෙන දේවල් සමහර පවුල් ජය අරන් තියෙන්නේ කොහොමද?

  • අර්ථවත් විදිහට සතිපතා පවුලේ නමස්කාරය කරද්දී ලැබෙන ආශීර්වාද සමහරක් මොනවද?

  • පවුලේ නමස්කාරය කරන්න මට තියෙන අභියෝග මොනවද? ඒවා ජය ගන්න මට කරන්න පුළුවන් මොනවද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න