ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 ජූලි 8 පි.
  • සේවයට උදව් වෙන හොඳ පුරුදු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවයට උදව් වෙන හොඳ පුරුදු
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුරකථනයෙන් හෝ කෙටියෙන් කරන බයිබල් පාඩම් වැඩි දියුණු කරන්න
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • සේවයේ දක්ෂ වීමට දොරකඩ ළඟ ඉඳලා ‘ප්‍රීතිමත් පණිවිඩයක්’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • ගෙයි දොරකොඩ සිට සහ දුරකථනයෙන් බයිබල් පාඩම් පටන්ගැනීම
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • ආචාර සම්පන්න පුරුදු—දේවභක්තික ජනයාගේ ලක්ෂණයකි
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 ජූලි 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයට උදව් වෙන හොඳ පුරුදු

දේශනා කරන්න ගෙදරකට ගියාම සහෝදරයෙක් ජනේලයෙන් ගේ ඇතුළ බලනවා, බිස්කට් එකක් කනවා, තව සහෝදරයෙක් මෙසේජ් යවනවා

අපි හරියට “රංග භූමියක් මැද” ඉන්න අය වගේ කියලා පාවුල් කිව්වා. (1කොරි 4:9) අපි සේවයේ යද්දී ගෙවල්වල අය අපිට නොපෙනී සමහරවිට ජනේලයකින් අපි දිහා බලන් ඉන්න, දොර පිටිපස්සට වෙලා අපි කියන දේවල් අහගෙන ඉන්න පුළුවන්. නැත්නම් ගෙදර තියෙන කැමරාවකින් අපි කරන කියන දේවල් බලන් ඉන්න නැත්නම් ඒවා රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ නිසා සේවයේ යද්දී ගෙදරකට ගියාම මේ දේවල් ගැන හොඳට හිතලා බලන්න.—2කොරි 6:3.

අපේ හැසිරීම (ෆිලි 1:27)

  • ගෙදරකට ගියාම ගේ ඇතුළට එබිකම් කරලා එයාලගේ නිදහසට බාධා කරන්න හොඳ නැහැ. දොරකඩ ළඟ ඉද්දී කන බොන එක, කෝල් ගන්න එක, මෙසේජ් යවන එක හොඳ දෙයක් නෙමෙයි

අපේ කතාබහ (එෆී 4:29)

  • නිවැසියා එන කල් දොරකඩට වෙලා ඉද්දී සාමාන්‍යයෙන් නිවැසියෙකුට ඇහෙන්න කියන්නේ නැති දේවල් ඒ වෙලාවේ කතා කරන්න එපා. කතා කර කර ඉන්නේ නැතුව නිවැසියාට කියන දේවල් ගැන හිතන්න ඒ කාලය පාවිච්චි කරන්න පුළුවන්

නිවැසියා දොරේ තියෙන සිදුරෙන් බලද්දී සහෝදරයන් දෙන්නෙක් නිශ්ශබ්දව හිටගෙන ඉන්නවා දකිනවා

ගෙදරකට ගියාම පෙන්වන්න පුළුවන් තවත් හොඳ පුරුදු මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න