ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 මැයි 7 පි.
  • මිනිසුන්ට බය වෙන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන්ට බය වෙන්න එපා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පීඩා මැද දේශනා කරන්න සූදානම් කරයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • “ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි”
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බය නැති කරගන්නේ කොහොමද?
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ඔහු පොඩි ළමයින්ට ආදරෙයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 මැයි 7 පි.

දේවවචනය නිධානයක් | මාක් 13-14

මිනිසුන්ට බය වෙන්න එපා

නියෝජිතයන් මිනිසුන්ට බය වෙලා යේසුස්ව අත්හැරියේ ඇයි?

14:29, 31

  • එයාලා තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කළා. පේතෘස් හිතුවේ අනිත් නියෝජිතයන් යේසුස්ව දාලා ගියත් ‘මං නම් කවදාවත් යේසුස්ව දාලා යන්නේ නැහැ’ කියලයි

    පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියමින්

14:32, 37-41

  • එයාලා අවදියෙන් හිටියේවත් යාච්ඤා කළේවත් නැහැ

    යේසුස් යාච්ඤා කරන අතරතුරේ නියෝජිතයන් නිදියමින්

යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ මිනිසුන්ට බය නොවී ඉන්නත් විරුද්ධවාදිකම් මැද ශුභාරංචිය දේශනා කරන්නත් නියෝජිතයන්ට පුළුවන් වුණේ කොහොමද?

13:9-13

  • යේසුස් කියලා දීලා තිබුණ දේවල් එයාලා හිතට ගත්තා. ඒ නිසා කොච්චර පීඩා, විරුද්ධවාදිකම් ආවත් ඒවාට හොඳින් මුහුණ දෙන්න එයාලට පුළුවන් වුණා

  • එයාලා දෙවි ගැන විශ්වාසය තියලා දෙවිට යාච්ඤා කළා.—ක්‍රියා 4:24, 29

    පේතෘස් සහ යොහන් සැන්හෙඩ්‍රිනය ඉදිරියේ

අපි ධෛර්යවන්ත අයද කියලා සෝදිසියට ලක් වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද?

ඉස්පිරිතාලේ ඉන්න සාක්ෂිකරුවෙක් වෛද්‍යවරයා එක්ක කතා කරමින්; පන්ති කාමරයේදී කොඩියට ආචාර කරන්නේ නැතුව ඉන්න සාක්ෂිකාර දරුවෙක්; රැකියා ස්ථානයේ පවත්වන උත්සවයකට සාක්ෂිකරුවෙකුට ආරාධනා පතක් දෙමින්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න