ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 සැප්තැම්බර් 3 පි.
  • “සැබෑ දෙයෙහි ඡායාවක්”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සැබෑ දෙයෙහි ඡායාවක්”
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ශුද්ධ කූඩාරමේ තිබුණු වැදගත්ම දේ
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සංකේතවත් දේවමාලිගාවේ නමස්කාර කරන්න ලැබුණ අවස්ථාව අගය කරන්න
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නමස්කාර කරන්න ශුද්ධ කූඩාරමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “නුඹලා මිලේට ගනු ලැබුවහුය”
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 සැප්තැම්බර් 3 පි.

දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 9-10

“සැබෑ දෙයෙහි ඡායාවක්”

9:12-14, 24-26; 10:1-4, 19, 20

ශුද්ධ කූඩාරම ගැන හිතන එක අපිට උදව් වෙනවා යේසුස්ගේ ජීවිත පූජාව මාර්ගයෙන් අපේ පව්වලට සමාව දෙන්න දෙවියන් ඇති කරලා තියෙන සැලැස්ම හොඳින් තේරුම්ගන්න. පහත සඳහන් කරලා තියෙන ශුද්ධ කූඩාරමට අයිති විවිධ අංගවලින් නියෝජනය වෙන්නේ මොනවාද කියලා හොයන්න.

ශුද්ධ කූඩාරමේ ඇතුළත පෙන්වන පින්තූරයක්
  1. තිරය

  2. ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ පූජා කළ සතාගේ ලේ ඉසීම

  3. අතිශුද්ධස්ථානය

  4. උත්තම පූජකයා

  • යේසුස්

  • ස්වර්ගය

  • යෙහෝවා දෙවියන් ඉදිරියේ ජීවිත පූජාවේ වටිනාකම ඔප්පු කිරීම

  • ක්‍රිස්තුස්ගේ ශරීරය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න