ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 නොවැම්බර් 6 පි.
  • අසරුවන් හතරදෙනාගේ ගමන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසරුවන් හතරදෙනාගේ ගමන
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හැඳින්වීම
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අසරුවන් හතරදෙනාගේ අනාවැකිය
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අසරුවන් හතරදෙනා කවුද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අත්හදා බලන්න යෝජනා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 නොවැම්බර් 6 පි.

දේවවචනය නිධානයක් | එළිදරව් 4-6

අසරුවන් හතරදෙනාගේ ගමන

6:2, 4-6, 8

දුන්නක් අතැතිව සුදු අසු පිට නැඟ යන යේසුස්; රතු අශ්වයෙක්, කලු අශ්වයෙක් සහ සුදුමැලි අශ්වයෙක් යේසුස් පිටුපසින් එමින්

‘ජය අත් කරගැනීමට පිටත් වුණු’ යේසුස් සාතන් සහ භූතයන් එක්ක සටන් කරලා එයාලව ස්වර්ගයෙන් පොළොවට හෙළුවා. මේ අවසාන කාලයේදී යේසුස් තමන්ගේ සේවකයන්ට ඕන කරන උපකාරයත් රැකවරණයත් ලබා දෙනවා. ඒ කියන්නේ ඔහු එයාලා වෙනුවෙන් සටන් කරමින් දිගටම ජය ගන්නවා. හර්–​මගෙදොන් යුද්ධයේදී යේසුස් අනිත් අසරුවන්ගේ ගමන නතර කරලා ඒ අසරුවන් නිසා ඇති වුණු හැම නරක දෙයක්ම හොඳ අතට හරවනවා. ඒ විදිහට යේසුස් “සම්පූර්ණ ජයග්‍රහණයක්” ලබනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න