ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 2 පි.
  • සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාට කොච්චර ආදරේද කියලා පෙන්නමු!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟව වෙන් කරගනියි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් නියම කළ උත්සවවලින් පාඩම්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 2 පි.
සැමියෙක් වගේම තාත්තා කෙනෙක් ලොකු අකමැත්තකින් ලැප්ටොප් එක වහලා අහක බලාගන්නවා.

දේවවචනය නිධානයක්

සදාචාරමය අතින් දිගටම පවිත්‍රව ඉන්න

ලෝකේ අයට වඩා වෙනස් විදිහට වැඩ කරන එක යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා (ලෙවී 18:3; w19.06 27 10¶)

පවුලේ අය එක්ක හරි සතුන් එක්ක හරි ලිංගික සම්බන්ධකම් පවත්වන එක, සමලිංගික ඇසුර වගේ දේවල් යෙහෝවා දෙවියන් පිළිකුල් කරනවා (ලෙවී 18:6, 22, 23; w17.02 20 13¶)

මේ අපවිත්‍ර ලෝකය යෙහෝවා දෙවියන් විනාශ කරනවා (ලෙවී 18:24, 25; හිතෝ 2:22; w14 7/1 7 2¶)

සාතන්ට ඕනෙ අපිට සදාකාල ජීවිතය ලැබෙන එක කොහොමහරි නවත්වන්න. ඒත් යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රතිපත්තිවලට කීකරු වෙනවා නම් සාතන්ගේ උගුල්වලින් ආරක්ෂා වෙන්න අපිට පුළුවන්.

අපි වේශ්‍යාකම පිළිකුල් කරනවා කියලා යෙහෝවා දෙවියන්ට පෙන්වන්න අපිට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න