ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 11 පි.
  • අනිත් අයගෙන් උදව් ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනිත් අයගෙන් උදව් ගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රශ්න අහන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හදවතට කතා කරන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙවියන් පිළිකුල් කරන පුරුදු අත්හරින්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 11 පි.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු | සේවයේ සතුට තවත් වැඩි කරගන්න

අනිත් අයගෙන් උදව් ගන්න

අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් ‘ලොව පුරා ඉන්න’ සහෝදර සහෝදරියන්ව දීලා තියෙනවා. (1පේතෘ 5:9) සේවේදී අපි මුහුණ දෙන අභියෝග ජය ගන්න අපිට උදව් කරන්න එයාලට පුළුවන්. පාවුල්ටත් සේවේ සාර්ථකව කරන්න අකිලා සහ ප්‍රිසිලා, සීලස්, තිමෝති වගේ අය උදව් කළා.—ක්‍රියා 18:1-5.

සේවේදී ඔයාට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද? සේවේදී එන බාධා ජය ගන්න, නැවත බැලීම් ඇති කරගන්න, බයිබල් පාඩම් පටන් අරන් ඒවා දිගටම කරගෙන යන්න එයාලා ඔයාට උදව් කරයි. ඒ නිසා ඔයාට උදව් ඉල්ලන්න පුළුවන් කාගෙන්ද කියලා හොඳට හිතන්න. ඊටපස්සේ එයාගෙන් උදව් ඉල්ලන්න. ඒකෙන් ඔය දෙන්නාටම ප්‍රයෝජන ලැබෙයි. සේවෙන් ලැබෙන සතුටත් වැඩි වෙයි.—ෆිලි 1:25.

‘යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • “යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලීගේ පාඩමට නීටා තව සහෝදරියක්ව එක්කගෙන ගිහින්.

    රැස්වීම්වලට එන්න නීටා ලිලීව දිරිගැන්නුවේ කොහොමද?

  • “යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ලිලීගේ පාඩමට ගිය වෙලාවේ ඇබිගේල් කියනවා එයා කලින් බෑන්ඩ් එකක හිටියා කියලා.

    බයිබල් පාඩම්වලට යද්දී අනිත් අයව එක්කගෙන යන්න ඕනෙ ඇයි?

  • “යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරද්දී සතුට අද්දකින්න - යෙහෝවා දෙවියන් දෙන උදව් පිළිගන්න - අපේ සහෝදරයන්” කියන වීඩියෝ එකේ දර්ශනයක්. නීටා නැති දවසක ඇබිගේල් ලිලීගේ පාඩම කරනවා.

    කෙනෙක්ට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න සභාවේ හැමෝම උදව් කරනවා

    ඇබිගේල් සහ ලිලී දෙන්නාම ආස මොනවාටද?

  • දක්ෂ විදිහට සේවේ කරන්න අනිත් අයගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න