2026 සිහි කිරීමට අදාළ බයිබල් කියවීමේ වැඩසටහන
මීට අවුරුදු 1,993කට කලින් ඒ දවසෙම වුණ වැදගත් සිද්ධීන් පහළින් පෙන්නලා තියෙනවා. හැම දවසකම ඒවායින් කොච්චර ප්රමාණයක් කියවනවාද කියලා ඔයාට තීරණේ කරන්න පුළුවන්.
මාර්තු 27 සිකුරාදා
හිරු නැඟ ඒම
හිරු බැස යෑම (නීසාන් 8 ඇරඹෙයි)
මාර්තු 28 සෙනසුරාදා
මාර්තු 29 ඉරිදා
මාර්තු 30 සඳුදා
මාර්තු 31 අඟහරුවාදා
අප්රියෙල් 1 බදාදා
අප්රියෙල් 2 බ්රහස්පතින්දා
සිහි කිරීම (හිරු බැස යෑමෙන් පසුව)