ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 නොවැම්බර් 32 පි.
  • අධ්‍යයනයට යෝජනාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අධ්‍යයනයට යෝජනාවක්!
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • “ගීතිකා” සහ අපේ අනිත් සින්දු කටපාඩම් කරගන්න
  • සතුටු සිතින් යෙහෝවා දෙවිට ප්‍රශංසා ගී ගයන්න
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අලුත් ගීතිකා!
    2014 අපගේ රාජ්‍ය සේවාව
  • දෙවියන්ට අපිව ළං කරන සින්දු
    ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
  • සිතට දිරි දෙන ගීතිකා
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 නොවැම්බර් 32 පි.

අධ්‍යයනයට යෝජනාවක්!

“ගීතිකා” සහ අපේ අනිත් සින්දු කටපාඩම් කරගන්න

“මනසින් අඩියටම වැටිලා ඉන්න වෙලාවට මාව නැඟිට්ටවන්න යෙහෝවා පාවිච්චි කළේ JW බ්‍රෝඩ්කාස්ටිං එකේ සින්දු.”—ලොරේන්, ඇමරිකා එක්සත් ජනපදය.

“ගීතිකා” කියන්නේ අපේ නමස්කාරයේ වැදගත්ම අංගයක්. (කොලො. 3:16) ඔයා ඒවාවල වචන මතක තියාගත්තොත් ගීතිකා පොත, ටැබ් එක, ෆෝන් එක නැති වෙලාවලදී වුණත් හදවතින්ම ගීතිකා කියන්න ඔයාට පුළුවන්. ඒත් කොහොමද ඒවා මතක තියාගන්නේ? ඒකට මේ යෝජනා ඔයාට උදව් වෙයි.

  • පද මාලාව කියවලා ඒකේ තේරුම හිතට ගන්න. ඒකේ තේරුම ඔයාගේ හිතේ තියෙනවා නම් ඒක මතක තියාගන්නත් ලේසියි. ගීතිකාවල, අපේ සින්දුවල වගේම පොඩ්ඩන්ගේ සින්දුවලත් පද මාලා jw.org වෙබ් අඩවියේ තියෙනවා. ඒකට ලයිබ්‍රරි යටතේ තියෙන සංගීතය කියන කොටසට යන්න.

  • ඔයාගෙම අතින් පද මාලාව කොළයක ලියන්න. ඒකේ වචන මතකයේ කොටාගන්න ඒක ඔයාට උදව් වෙයි.—ද්වි. 17:18.

  • ශබ්ද නගා පුරුදු වෙන්න. ගීතිකාව හරි සින්දුව හරි ආයේ ආයේ කියවන්න නැත්නම් ගායනා කරන්න.

  • මතකය පරීක්ෂා කරන්න. පද මාලාව බලන්නේ නැතුව කොච්චර දුරට ඔයාට ඒකේ පද මතකයෙන් කියන්න පුළුවන්ද කියලා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න