23 ඔබ යෙහෝවා දෙවිගේ හඬට ඇහුම්කන් නොදී+ ඔහුගේ නීතිය කඩ කළා.+ ඔබ ඔහුගේ අණපනත්වලට කීකරු වුණේවත් ඔහුගේ සිහිගැන්වීම්වලට ඇහුම්කන් දුන්නේවත් නැහැ. ඔබ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරමින්+ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කළා.+ අද ඔබට මේ හැම විපතකටම මුහුණ දීමට සිදු වී තියෙන්නේ ඒ නිසයි.”+