-
යෙරෙමියා 46:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘මාගේ සේවක යාකොබ්, මා ඔබ සමඟ සිටින නිසා කිසි දෙයකට භය නොවන්න.+ ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට නම් එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත.+ සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.’”+
-