ගීතිකා අංක 119
එන්න! සහනය ලබන්න
1. ජී-වත් වන්-නේ අ-ප දෙ-වි-ගෙන් ඈත් වූ
කු-රි-රු වූ ලො-ව-ක-ය
වේ මං-මු-ළා අ-ප නො-ලැ-බු-වො-තින්
ම-ඟ පෙන්-වීම් නි-සි ක-ල
රැස්-වීම් දේ අ-ප-ට ස-හ-නේ මෙන්-ම
ළං ක-රයි අ-ප-ව දෙව්-ට
දි-රි දේ ය-හ-ප-ත ක-රන්-න-ට
හා ස්ථි-ර-ව සි-ටී-ම-ට
දෙව් ආක්-ඥා සු-ළු නො-ක-ර-මු අ-ප
ක-ර-මු දෙව්-ගේ කැ-මැත්-ත
රැස්-වී-මෙන් පෙන්-වා දෙයි යා යු-තු ම-ඟ
වැ-ඩි ක-රයි සත්-යේ අ-ගේ
2. දෙව් ද-නී අ-පේ අ-වශ්-ය-තා-ව-යන්
පි-ළි-ග-මු දෙව් ඔ-ව-දන්
පෙන්-ව-මු දෙව් කෙ-රෙ-හි විශ්-වා-ස-ය
රැස්-වී-ම-ට මුල් තැ-න දී
එ-ඬේ-රුන්-ගෙන් ලැ-බෙ-න උ-ප-දෙ-සින්
අ-පේ විශ්-වා-සේ වැ-ඩි වේ
ස-හෝ-ද-ර-යන්-ගේ ස-හ-ය නි-සා
ත-නි නො-වේ කි-සි-දා-ක
ත්යා-ග-ය දෙ-ස දෙ-නෙත් යො-මා අ-ප
එක් රැස් වෙ-මු දෙව් ද-නන් හා
රැස්-වීම් ල-බා දෙයි අ-වැ-සි ඔ-ව-දන්
දෙව් ප්රක්-ඥා-වෙන් අ-ප-හ-ට
(ගීතා. 37:18; 140:1; හිතෝ. 18:1; එෆී. 5:16; යාකො. 3:17 බලන්න.)