ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 15 පි.
  • ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නොවැම්බර් මාසයේ දේවරාජ්‍යය ගැන දැනුම් දෙන්න දරන විශේෂ වෑයමක්!
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සැප්තැම්බර් මාසේදී දේවරාජ්‍යය ගැන කියන්න විශේෂ ව්‍යාපෘතියක්!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ශුභාරංචිය බෙදාහැරීමට සංවිධානය වී
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 12 දක්වා
    2006 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 15 පි.
පාරාදීසේ ඉන්න යුවළක් යාළුවන්ට අත වනනවා.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ලස්සන ලොවක් ගැන ශුභාරංචියක්!

නොවැම්බර් මාසේදී පාරාදීසය ගැන ශුභාරංචිය පුළුවන් තරම් දෙනෙක්ට කියන්න අපි විශේෂ වෑයමක් ගන්නවා. (ගීතා 37:10, 11; එළි 21:3-5) මේ වැඩේට උපරිමෙන් හවුල් වෙන්න ඔයාගේ කාලසටහනෙත් වෙනසක් කරගන්න. ඔයා ඒ මාසේ සහායක පුරෝගාමි සේවය කරන්න ආසාවෙන් ඉන්නවා නම් පැය 30ක් හරි 50ක් හරි වාර්තා කරන්න ඔයාට පුළුවන්.

කලින්ම ලෑස්ති වෙලා පුළුවන් තරම් දෙනෙක්ට පාරාදීසය ගැන තියෙන බයිබල් පදයක් පෙන්නන්න. බයිබල් පදයක් තෝරගද්දී ඔයාගේ පැත්තේ ඉන්න අය වැඩියෙන්ම උනන්දු මොනවාටද කියලා හිතන්න. මුල් වතාවේදීම කෙනෙක් උනන්දුවක් පෙන්නුවොත් එයාට 2021 අංක 2 ‘මුරටැඹ’ සඟරාව දෙන්න. ඊටපස්සේ පුළුවන් තරම් ඉක්මනින් එයාත් එක්ක ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාවෙන් පාඩමක් පටන්ගන්න. ඇත්තටම “යහපත් කාලයක් ගැන ශුභාරංචියක්” කියන්න ලැබෙන එක මොන තරම් වටිනා අවස්ථාවක්ද!—යෙසා 52:7.

‘මුල් හමු වීම: ශුභාරංචිය—ගීතා 37:10, 11’ වීඩියෝ එක බලන්න. පණිවිඩය කියන විදිහ ගැන අදහසක් ගන්න ඒක උදව් වෙයි

‘සිටිමි ඔබ හා පාරාදීසේ’ කියන අපේ සින්දු වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඒ පුංචි දුව හිතින් මවාගත්තේ මොකක් ගැනද?

  • ඔයා වැඩියෙන්ම ආස පාරාදීසෙදී මොන දේ වෙනවා දකින්නද?

  • නොවැම්බර් මාසේ විශේෂ ව්‍යාපෘතියට උපරිමෙන් හවුල් වෙන්න, අපේ බලාපොරොත්තුව ගැන හිතන එක උදව් වෙන්නේ කොහොමද?—ලූක් 6:45

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න