දේවවචනය නිධානයක්
ධර්මිෂ්ඨකම සල්ලිවලින් මනින්න බැහැ
දෙවියන් දුෂ්ටයන්ගේ ධන සම්පත් නැති කරනවා කියලා ෂෝපර් කිව්වා. එහෙම කිව්වේ යෝබ් පව් කරලා තියෙනවා කියලා අඟවන්න (යෝබ් 20:5, 10, 15)
එතකොට යෝබ් ඇහුවා ‘එහෙනම් දුෂ්ටයන් කරදරයක් නැතුව ඉන්නේ ඇයි’ කියලා (යෝබ් 21:7-9)
හැම ධර්මිෂ්ඨ කෙනෙක්ම පොහොසත් නැහැ කියලා යේසුස්ගේ ජීවිතෙන් පැහැදිලි වෙනවා (ලූක් 9:58)
මේ ගැන හිතලා බලන්න. ධන සම්පත් තිබුණත් නැතත් ධර්මිෂ්ඨ කෙනෙක්ට වැඩියෙන්ම වටින්නේ මොකක්ද?—ලූක් 12:21; w07 8/1 29 12¶