ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 තෙසලෝනික 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

2 තෙසලෝනික 2:1

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:3
  • +මතෙ 24:31; 1තෙස 4:17

2 තෙසලෝනික 2:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 13:6; ශෙප 1:14; 2පේතෘ 3:10
  • +1යොහ 4:1
  • +එෆී 5:6
  • +2තෙස 3:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    “මුළු ශුද්ධ ලියවිල්ල” (1 තෙස–එළි), 5 පි.

2 තෙසලෝනික 2:3

පාදසටහන්

  • *

    හෝ, “සත්‍ය නමස්කාරයෙන් ඉවත් වී යෑම.”

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 13:25; 1තිමෝ 4:1; 2තිමෝ 2:18; 4:3; 2පේතෘ 2:1; 1යොහ 2:18
  • +මතෙ 7:15; 13:41; 24:24; ක්‍රියා 20:29; 2යොහ 7
  • +මතෙ 13:30
  • +2පේතෘ 2:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    6/1/2015, 14-15 පි.

    9/15/2008, 30 පි.

    9/1/2003, 6 පි.

2 තෙසලෝනික 2:4

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 11:23
  • +එස 28:2

2 තෙසලෝනික 2:5

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:4

2 තෙසලෝනික 2:6

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 18:18
  • +1කොරි 5:3; 3යොහ 10
  • +මතෙ 10:26; ලූක් 8:17; 1කොරි 4:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

2 තෙසලෝනික 2:7

හරස් යොමු දැක්වීම්

  • +ක්‍රියා 20:29; 1කොරි 11:19; 1යොහ 2:18
  • +2තිමෝ 4:6; 2පේතෘ 1:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

2 තෙසලෝනික 2:8

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 11:4; එළි 19:15
  • +මලා 3:2; මාක් 8:38; 2තෙස 1:7
  • +1තිමෝ 6:15; 2තිමෝ 4:1, 8

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    7/2019, 4 පි.

    මුරටැඹ,

    9/15/2010, 28 පි.

    9/15/2008, 30 පි.

    එළිදරව්, 282 පි.

2 තෙසලෝනික 2:9

පාදසටහන්

  • *

    පැමිණ සිටීම. ග්‍රීක බසින්, පරූසියා. උපග්‍ර. 7 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යොහ 8:44; 2කොරි 11:3; එෆී 2:2
  • +මතෙ 24:24

2 තෙසලෝනික 2:10

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:11; 2කොරි 11:13
  • +යෙරෙ 17:13; එළි 22:15
  • +1තිමෝ 2:4
  • +මතෙ 24:12; යූද් 19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/1991, 22 පි.

2 තෙසලෝනික 2:11

හරස් යොමු දැක්වීම්

  • +මතෙ 24:5; 1තිමෝ 4:1; 2තිමෝ 4:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 9/2022, 1 පි.

2 තෙසලෝනික 2:12

හරස් යොමු දැක්වීම්

  • +රෝම 1:25
  • +හිතෝ 1:32; රෝම 1:18; යූද් 4

2 තෙසලෝනික 2:13

පාදසටහන්

  • *

    හෝ, “දෙවි සඳහා වෙන් කිරීමෙන්.”

හරස් යොමු දැක්වීම්

  • +1පේතෘ 1:2
  • +යොහ 17:17; 1කොරි 6:11; 1තෙස 4:7
  • +යොහ 8:32; කොලො 1:5; 1තිමෝ 4:3; 2යොහ 2
  • +යොහ 6:44; රෝම 8:30; එෆී 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 30 පි.

2 තෙසලෝනික 2:14

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 2:12
  • +1පේතෘ 5:10

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    9/15/2008, 30 පි.

2 තෙසලෝනික 2:15

හරස් යොමු දැක්වීම්

  • +රෝම 12:9; 1කොරි 15:58; 16:13
  • +1කොරි 11:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/15/2013, 8-9 පි.

2 තෙසලෝනික 2:16

හරස් යොමු දැක්වීම්

  • +1යොහ 4:10
  • +1පේතෘ 1:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1995, 19 පි.

2 තෙසලෝනික 2:17

හරස් යොමු දැක්වීම්

  • +1තෙස 3:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    4/1/1995, 19 පි.

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

2 තෙස. 2:1මතෙ 24:3
2 තෙස. 2:1මතෙ 24:31; 1තෙස 4:17
2 තෙස. 2:2යෙසා 13:6; ශෙප 1:14; 2පේතෘ 3:10
2 තෙස. 2:21යොහ 4:1
2 තෙස. 2:2එෆී 5:6
2 තෙස. 2:22තෙස 3:17
2 තෙස. 2:3මතෙ 13:25; 1තිමෝ 4:1; 2තිමෝ 2:18; 4:3; 2පේතෘ 2:1; 1යොහ 2:18
2 තෙස. 2:3මතෙ 7:15; 13:41; 24:24; ක්‍රියා 20:29; 2යොහ 7
2 තෙස. 2:3මතෙ 13:30
2 තෙස. 2:32පේතෘ 2:3
2 තෙස. 2:4ලූක් 11:23
2 තෙස. 2:4එස 28:2
2 තෙස. 2:51තෙස 3:4
2 තෙස. 2:6මතෙ 18:18
2 තෙස. 2:61කොරි 5:3; 3යොහ 10
2 තෙස. 2:6මතෙ 10:26; ලූක් 8:17; 1කොරි 4:5
2 තෙස. 2:7ක්‍රියා 20:29; 1කොරි 11:19; 1යොහ 2:18
2 තෙස. 2:72තිමෝ 4:6; 2පේතෘ 1:14
2 තෙස. 2:8යෙසා 11:4; එළි 19:15
2 තෙස. 2:8මලා 3:2; මාක් 8:38; 2තෙස 1:7
2 තෙස. 2:81තිමෝ 6:15; 2තිමෝ 4:1, 8
2 තෙස. 2:9යොහ 8:44; 2කොරි 11:3; එෆී 2:2
2 තෙස. 2:9මතෙ 24:24
2 තෙස. 2:10මතෙ 24:11; 2කොරි 11:13
2 තෙස. 2:10යෙරෙ 17:13; එළි 22:15
2 තෙස. 2:101තිමෝ 2:4
2 තෙස. 2:10මතෙ 24:12; යූද් 19
2 තෙස. 2:11මතෙ 24:5; 1තිමෝ 4:1; 2තිමෝ 4:4
2 තෙස. 2:12රෝම 1:25
2 තෙස. 2:12හිතෝ 1:32; රෝම 1:18; යූද් 4
2 තෙස. 2:131පේතෘ 1:2
2 තෙස. 2:13යොහ 17:17; 1කොරි 6:11; 1තෙස 4:7
2 තෙස. 2:13යොහ 8:32; කොලො 1:5; 1තිමෝ 4:3; 2යොහ 2
2 තෙස. 2:13යොහ 6:44; රෝම 8:30; එෆී 1:4
2 තෙස. 2:141තෙස 2:12
2 තෙස. 2:141පේතෘ 5:10
2 තෙස. 2:15රෝම 12:9; 1කොරි 15:58; 16:13
2 තෙස. 2:151කොරි 11:2
2 තෙස. 2:161යොහ 4:10
2 තෙස. 2:161පේතෘ 1:3
2 තෙස. 2:171තෙස 3:13
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
2 තෙසලෝනික 2:1-17

2 තෙසලෝනික

2 නමුත් සහෝදරයෙනි, අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් පැමිණ සිටින කාලය*+ ගැනත් ඔහු සමඟ සිටීමට අපව එක් රැස් කරනු ලැබීම+ ගැනත් ඔබට යමක් කිව යුතුයි. 2 සමහරවිට යෙහෝවා දෙවිගේ විනිශ්චය ඉටු වන දවස+ ඇරඹී ඇතැයි කියා දෙවිගෙන් එළිදරව් වීමක් ලැබී ඇති බව+ හෝ යම් පණිවිඩයක් ලැබී ඇති බව+ හෝ අප විසින් ලියුමක් එවා ඇති බව+ හෝ ආරංචියක් පැතිර යා හැක. එවැනි ආරංචි ලැබුණු විට ඉක්මන් වී ක්‍රියා නොකරන්න. ඔබේ මනස අවුල් කර නොගන්න.

3 කිසිවෙකුට කිසි ලෙසකින්වත් නොරැවටෙන්න. මන්ද මුලින් මහ කැරැල්ල*+ ආරම්භ විය යුතුයි. පව්කාර මනුෂ්‍යයා+ කවුද කියාත් හෙළි විය යුතුයි.+ විනාශයට නියමිත තැනැත්තා+ නම් ඔහුය. ඒ දවස පැමිණෙන්නේ ඉන් අනතුරුවයි. 4 ඔහු විරුද්ධකාරයෙකි.+ “දෙවි” කෙනෙකු ලෙස හඳුන්වනු ලබන ඕනෑම කෙනෙකුට හෝ දේවත්වයේ ලා සලකන ඕනෑම දෙයකට විරුද්ධව ඔහු නැඟී සිටියි. එහෙයින් ඔහු තමා දෙවි කෙනෙකු ලෙස ප්‍රදර්ශනය වෙමින් දෙවිගේ මාලිගාවෙහිම අසුන්ගෙන සිටියි.+ 5 මා ඔබ සමඟ සිටි විටදීද ඒ දේවල් ගැන ඔබට පැවසූ බව+ මතක නැද්ද?

6 එහෙයින් දැනට ඔහුව මැඩපැවැත්වීමට ක්‍රියා කරන්නේ කවුරුන්ද+ කියා ඔබ දන්නහුය.+ නමුත් ඔහු කවුද කියා එළිදරව් වන්නේ නියමිත කාලයේදීය.+ 7 අභිරහසක් වන එම පව්කාර බලපෑම දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සැබෑය.+ නමුත් එය අභිරහසක්ව පවතින්නේ එම බලපෑම මැඩපැවැත්වීමට ක්‍රියා කරන අය ඉවත් වන තුරු පමණි.+ 8 ඉන්පසු පව්කාර තැනැත්තා කවුද කියා හෙළි වනු ඇත. ස්වාමීන් වන යේසුස් තම මුවින් පිට කරන ප්‍රබල වචනවලින්+ ඔහුව නැති කර දමයි. ඔහුව සහමුලින්ම විනාශ කරනු ලබන්නේ යේසුස් පැමිණ සිටින බව*+ සියලුදෙනාටම පැහැදිලි වන අවස්ථාවේදීය.+ 9 පව්කාර තැනැත්තා දිගටම පවතින්නේ* සාතන්ගේ අණසක යටතෙහිය.+ ඔහු බොහෝ බලවත් ක්‍රියාද මුළා කරවනසුලු ආශ්චර්යයන්ද අමුතුම ආකාරයේ ලකුණුද සිදු කරමින්,+ 10 මිනිසුන්ව නොමඟ යැවීමට සෑම අධර්මිෂ්ඨ ක්‍රියාවක්ම කරයි.+ ඒ දේවලට හසු වන්නේ විනාශ වී යන අයයි.+ ඔවුන් ගැලවීමට මඟ පාදන+ සත්‍ය ඉගැන්වීම්වලට අවංක ඇල්මක් නොදක්වන නිසා+ ඊට දඬුවමක් ලෙස ඒ දේ විඳීමට ඔවුන්ට සිදු වේ. 11 ඔවුන් දිගටම එම බොරු දේවල් විශ්වාස කරන්නේ ඔවුන් තුළ එම මුළාකරවන බලපෑම ක්‍රියාත්මක වීමට දෙවි ඉඩහරින නිසාය.+ 12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+

13 නමුත් යෙහෝවා දෙවිගේ ප්‍රේමය ලබා සිටින සහෝදරයෙනි, ඔබ ගැන නිතරම දෙවිට ස්තුති දීමට අපි බැඳී සිටින්නෙමු. මන්ද ඔබව තම බලයෙන්+ ශුද්ධ කිරීමෙන්*+ හා සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔබ දැක්වූ විශ්වාසය පදනම් කරගෙන+ ඔබට ගැලවීම ලබා දීම සඳහා දෙවි මුල සිටම ඔබව තෝරාගත්තේය.+ 14 ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා ඔහු ඔබව කැඳෙව්වේ අප ප්‍රකාශ කරන ශුභාරංචිය මාර්ගයෙනි.+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ තේජස හිමි වනු ඇත.+ 15 එහෙයින් සහෝදරයෙනි, නොසැලී ස්ථිරව සිටින්න.+ ඔබ ඉදිරිපිටම පැවසූ දේවලින් හෝ අප වෙතින් ලැබූ ලිපියක් මාර්ගයෙන් හෝ උගන්වනු ලැබූ දේවලට තදින් ඇලී සිටින්න.+ 16 එලෙසම අපට ප්‍රේම කරන,+ මහත් කරුණාවක් පෙන්වීමෙන් සදාකාල සැනසිල්ලකුත් දීප්තිමත් බලාපොරොත්තුවකුත් ලබා දුන්+ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගෙන් හා අපගේ පියාණන් වන දෙවිගෙන්, 17 ඔබේ සිත්වලට සැනසීමද සෑම යහපත් දෙයක් කිරීමට හා කීමට ඔබට ශක්තියද ලබා දෙන්න කියා ඉල්ලමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න