උත්පත්ති 50:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 කල් යත්ම යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔහු ඔබව මේ දේශයෙන් පිටතට ගෙන ගොස් ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන්න පොරොන්දු වූ දේශයට ඔබව රැගෙන යයි.”+ නික්මයාම 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+ ගීතාවලිය 80:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, නැවතත් අප දෙස බලන්න.+ස්වර්ගයේ සිට බලා මේ මිදිවැල රැකගන්න.+ ලූක් 1:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 “ඊශ්‍රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+
24 කල් යත්ම යෝසෙප් තම සහෝදරයන්ට මෙසේ කීවේය. “මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ. දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔහු ඔබව මේ දේශයෙන් පිටතට ගෙන ගොස් ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන්න පොරොන්දු වූ දේශයට ඔබව රැගෙන යයි.”+
19 ඒ අවස්ථාවේදී මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු රැගෙන ගියේය. මන්ද යෝසෙප් ජීවත්ව සිටියදී ඔහු ඊශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මෙසේ දිවුරුම් ගත්තේය. “දෙවි අනිවාර්යයෙන්ම ඔබ දෙස බලා ඔබට කරුණාව දක්වයි.+ ඔබ මේ දේශයෙන් පිටත්ව යන විට මගේ ඇටකටු ඔබ සමඟ ගෙන යන්න.”+
14 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන දෙවියනි, නැවතත් අප දෙස බලන්න.+ස්වර්ගයේ සිට බලා මේ මිදිවැල රැකගන්න.+ ලූක් 1:68 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 68 “ඊශ්‍රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+
68 “ඊශ්‍රායෙල්හි දෙවි+ වන යෙහෝවාට ප්‍රශංසා වේවා! මන්ද ඔහු තම ජනයාට අනුකම්පා කර+ ඔවුන්ට මිදීම සලසා දී තිබෙනවා.+