ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 “‘“යෙහෝවා දෙවි වන මා ප්‍රකාශ කළ ඒ දේ එලෙසම සිදු වනු ඇත.+ මට විරුද්ධව කැරලිගැසූ මේ දුෂ්ට සෙනඟ අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යනු ඇත.+

  • යොෂුවා 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+

  • හෙබ්‍රෙව් 12:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 කතා කරන එම තැනැත්තාව ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගන්න.+ මන්ද පොළොවේදී දෙවිගේ අනතුරු ඇඟවීම් දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කළ අය ගැලවුණේ නැත්නම්+ ස්වර්ගයේ සිට කතා කරන තැනැත්තාගෙන් අප අහක්ව ගියොත් අපට ගැලවෙන්න කිසි ලෙසකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න