ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+

  • නික්මයාම 7:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඊජිප්තුවේ වැසියන්ට විරුද්ධව මාගේ මහත් බලය* විදහාපෙන්වන විට මා යෙහෝවා දෙවි බව ඊජිප්තුවරු අනිවාර්යයෙන්ම දැනගනු ඇත.+ මම ඊශ්‍රායෙල් පුත්‍රයන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.”+

  • නික්මයාම 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+

  • රෝම 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න