ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+

  • 1 සාමුවෙල් 6:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබ ඊජිප්තුවරුන් හා පාරාවෝ මෙන් සිත මුරණ්ඩු කරගන්නේ ඇයි?+ ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ට යන්න දුන්නේ නැති නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවියන් ඔවුන්ට දරුණු ලෙස පහර දී+ ඊශ්‍රායෙල්වරුන්ව ගලවාගත් හැටි අමතක කරන්න එපා.+

  • යෝබ් 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මන්ද දෙවි ප්‍රඥාවන්තය. බලයෙන් අතිමහත්ය.+

      ඔහුට පිටු පා සාර්ථක වූ දක්ෂයා කවරෙකුද?+

  • හිතෝපදේශ 29:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 නිතරම ලැබෙන අවවාද+ මුරණ්ඩු ලෙස ප්‍රතික්ෂේප කරන මිනිසා+ හදිස්සියෙන්ම විනාශ වී යයි. ඔහුට ඒ විනාශයෙන් කිසිසේත් ගැලවී යා නොහැක.+

  • දානියෙල් 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔහු උඩඟු වී අහංකාර ලෙස ක්‍රියා කළ විට+ දෙවි ඔහුගේ සිංහාසනයෙන් ඔහුව ඉවත් කර දැමුවා. ඔහුගේ ගෞරවයද නැති කර දැමුවා.+

  • රෝම 9:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අනුව ඔහු දයාව පෙන්වන්නේ ඔහු කැමති තැනැත්තාටය.+ නමුත් මුරණ්ඩු වන තැනැත්තාට එසේ මුරණ්ඩු වීමට දෙවි ඉඩහරියි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න